ඒකතමයි බං, මමත් අද දන්නේ BIC එකක් 20 ලු ... අපි ස්කොලේ යනකාලේ 1.50 වගේ වුනේ .
මගේ හිතවතෙක් ටිකක් ලොකු පැල තවානක් කරනවා, මිනිහට එකට ඕන කීවා . මං හිතන්නේ ඔය බට් කරන වැඩවලට හා පැල හිටවන කවර කපන්න. මිනිහට උදව්වක් විදිහට මම අරන් දෙන්න හිතුව , රු. 1000/- විතර ගත්තහම ඇති