රනිල් මහත්තයනම් එවන්න පුළුවන් ඕන රටකට, මොකද ජාත්‍යන්තරය මිනිහා උගතෙක්, වැදගත් විදිහට පිළිගන්නවනේ ... නැතුව සාටක බයියා එවන්නයැ ?? මොකද ලංකාවේ හතර මායිමෙන් එහාදී මෙලෝ සතෙක් මිනිහව පිළිගන්නවයැ ??? උබ ස්වාසිලන්තයට යනවනම් විතරක් කියපන් ...ඌ එවන්නම් ...;););)
උබට මෙතනට යන්න මුලින්ම චීනයට යන්න ඕනේ...