මහින්දගෙ ප්ලෑන් එක 
2020දි ජනාධිපතිවරණයක් එනව. මහින්ද රාජපක්ශ ප්රමුඛ ඒකාබද්ධ විපක්ශය කරන්නෙ ශේප් එකේ පක්ශෙ ඇතුලෙ අර්බුධ මවල පෙන්නල ජනාධිපතිවරණෙට අපේක්ශකයෙක් ඉදිරිපත් නොකර ඉන්න එක. ඒක ස්ථිර වුන ගමං JVP එකට ආයෙ ජීවිතේට හම්බ වෙන්නැති චාන්ස් එකක්. තියෙන ආණ්ඩු කෙරෙහිත් මහජන විරෝධය වැඩි වෙලා තියෙන්නෙ, ඒ ආණ්ඩුවට එරෙහිව ඉන්න අනික් ප්‍රධාන බලවේගෙත් ගේම අතෑරිල ගිහිල්ල, ජවිපෙ කෙලින්ම දානව ජනාධිපති අපේක්ශකයෙක්ව. ඒ දාල නිකං ඉන්නෑ මහින්දට දිනන්න රනිල්ව කොටිය කලා වගේ, මෛත්‍රීට දිනන්න මහින්දව හොරා කලා මෛත්‍රී පිලෙයි රනිල් පිලෙයි සේරම මගෝඩි වැඩ එලි කල්ල ගානට ජනමතය හදනව. හැබැයි ශ්‍රී ලාංකිකයො මරු උන් දන්නව ජවිපෙ ඇත්ත කියනව කියල ඒ වුනාට උන්ට දෙන්නෑ 2020දිත් ජවිපෙ කියන දේවල් අහල ඇත්ත තමා කියල ගානට ගිහිං මෛත්‍රීව යි රනිල් වයි දිනෝල එනව

ඊට පස්සෙ තමා ගේම පටං ගන්නෙ. යුධ අපරාධ, ජාත්‍යන්තර පරීක්ශණ මේ ඔක්කොම ටික අනිවා කරනව. නඩු අහල සාක්ශි සලකා බලල හමුදා සාමාජිකයො කිහිප දෙනෙකුට අනිවාර්යයෙන් හිරේ යන්න වෙනව. ඊට පස්සෙ ජාත්‍යන්තර බලපෑම් ටික ඉවරයි.

ඊලඟ ජනාධිපතිවරණෙට ඒ වෙනකොට රටේ ඇතිවෙලා තියෙන තත්වෙ හැටියට ඒකාබද්ධ විපක්ශෙන් බලු පැටියෙක්ව දැම්මත් මිනිස්සු ඡන්දෙ දෙන තත්වෙට රට පත්වෙලා තියෙන්නෙ. නාමල් බේබිව දැම්මත් දින්නෑකි ඒ වෙනකොට නාමල් බේබිත් ටිකක් වයස ගිහිං පරිණත වෙලා ඉන්නෙ
දැම්ම ගමං දිනනව රනිල්ට ඇපත් නෑ 
එච්චරයි ඉතිං. ගත්ත නං බටහිරයන්ගෙන් ආර්ථික සම්බාධක දාගෙන හෙන මහජන විරෝධයක් ඇතිකරගෙන නාගන්න තිබ්බ එක අනික් පක්ශ දෙකට ඡන්ද කඩාගෙන රණවිරුවො හිරේ දාගෙන සම්බාධක වලිං බේරගන්න දීල පැත්තකට වෙලා ඉඳල බලේ ගත්ත
එතකොට හිරේ ගිය හමුදා සාමාජිකයො ? ඒගොල්ලො දිගටම හිරේ ඔය දාල ඡන්දයක් තිබ්බට පස්සෙ මිනිස්සුන්ට ඕව අමතකයි ගානක් නෑ
හමුදාපතිව බල්ලෙක් වගේ ඇදං ගිහිං හිරේ දාල ගානක් නැතුව හිටපු මහජනය ඉන්න රටේ ඊට වඩා පොඩි තනතුරු වල හිටපු කිහිප දෙනෙක්ව හිරේ දැම්ම කියල මුන්ට දැනෙන එකක්වත් නෑ 
ඔව් ඔව් Game of Thrones වල වෙන විදිහට තමා ලිව්වෙ

අංක එක වෙනවය කියල කියපු පක්ෂේ චන්ද ප්‍රතිශතේ 45% ඉඳන් 32% ට අඩුවෙලා ඒවා ජයග්‍රහණ වෙන්න ඇති 