යන්න එපා බන් ! උන් පට්ට හොරු රැලක් , මමත් 2012 විතර ගියා , මුලින් ඇගිලි සලකුණු ගන්නවා , නමුත් එක පසුව කියන දේවල් වලට කිසිම සම්බන්දයක් නෑ!!! මුන් ප්‍රශ්න අහනවා ,අපි කියන වචන වලින් අනුමානකරලා අපටම කියනවා ...එකට මුන් දක්ෂයි ! මේක කරන්නේ ඉන්දියන් දෙමලු සෙට් එකක් අපේ වැල්ලවත්තේ දෙමල නඩයක් එක්ක ...