1. Starry Night

    කූබියෝ ෆෑන්

    ඔවු ඉතින් සාටක බයියාගේ පළාතේ උන් වැඩක් කරොත් ගූ හතයි නේ !!!:rofl::rofl: කට බොරු කීවත් දිව බොරු නොකියයි :yes::yes::yes:
  2. Starry Night

    රෙප් 14 වෙලා...:)

    High value of reps show how you are respected by others ! keep up your good works :D
  3. Starry Night

    ඩ්‍රයිවින් ලයිසන් අලුත් කරමු - පියවරෙන් ප&#353

    මචං උබලා කවුරුහරි දන්නවද AAceylon දෙන international driving license එක ගැන , ඒක ලංකාවේ ඇතුලතත් , වෙනරටකත් එක විදිහටම පාවිච්චි කරන්න පුළුවන් කියනවා , ඇත්තද ? අයෙ renew කරන්න ඕනෙත් නැතිලු නේද ? කොහොමත් අලුත් කරනෙකේ එකපාරම මෙමෙ international ලයිසම ගත්තනම් හරි නේද ? දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්නකෝ...
  4. Starry Night

    පුංචි ඡන්දයට බැංකු ගිණුමෙන් ලක්ෂ 4800ක් අරන්

    වහාම පරික්ෂණයක් පැවැත්විය යුතියි !!! කෝ මේ FCID ??/
  5. Starry Night

    ඩ්‍රයිවින් ලයිසන් අලුත් කරමු - පියවරෙන් ප&#353

    එළ මචෝ , නුගේගොඩ කොහෙන්ද බං මෙඩිකල් කරන්න තියෙන්නේ ? එක්දින සේවයට වැඩියෙන් අයකරනවද ? මෙමෙ සේවාව සෙනසුරාදා තියනවද ?
  6. Starry Night

    ෆ්‍රිජ් එකක් ගන්න හොද බ්‍රෑන්ඩ් එකක් කිය&#3508

    ගෙදර ඉන්න ගාන 4ට අඩුනම් තනිදොර එකක් හොදටම ඇති , LG හොදයි , සබ්දයත් අඩුයි , සැම්සුන් නම් ගන්න එපා !
  7. Starry Night

    ඩ්‍රයිවින් ලයිසන් අලුත් කරමු - පියවරෙන් ප&#353

    ගොඩක් ස්තුතියි බං ! මමත් මේක කාගෙන්හරි අහන්න හිටියේ ..මගෙත් සුදුපාට ලයිසම මැකිලා.. පොලිස්කරයින්ට නහයෙන් අඩලා තමයි බේරිලා යන්නේ ... :rolleyes: බත්තරමුල්ල , රාජගිරිය අවට ඉන්නවනම් කොහාටද යන්න ඕනේ කියලා කවුරුහරි කියනවද ? මෙම අලුත් ලයිසම කොච්චර කාලෙකට වලංගුද ?? Rep+:D
  8. Starry Night

    වයිෆ්ට_අද_බැරිලු...

    චුකරලා නිදාගන්නවා ...
  9. Starry Night

    කාංචනාට කෝච්චියේදි වෙච්ච දේ

    කොටා???? ඕකා කෙල්ලෙක්ගෙ අතක්වත් අල්ලලා නෑ අදවෙනකන්...:P:P
  10. Starry Night

    ගොන්ජාගේ කතා වස්‌තුව - ජනාධිපති නීතීඥ හේම&#350

    "ජනාධිපති නීතීඥ හේමන්ත වර්ණකුලසූරිය" බාබා ශ්‍රේශ්ටාධිකරණයේ විහාගවන නඩුවක් සදහා එකදිනකට අයකරන මුදල දන්නා ළමයි අතඋස්සන බලන්න .....:P ......1200000/- ගන්කබරයිනේ .....ලංකාවේ වලංගු මුදලින් 1200000 ..., අර්ශකුලරත්න ලක්ෂ 15 -20:angry::angry::angry::angry::shocked::angry::angry::angry:
  11. Starry Night

    ගැහැණු සිරුරක සුන්දරත්වය, සුන්දරව විදිමු

    බලා සැනසෙමි නෙලාගනු බැරි මිරිකනා සිහිනේ.......
  12. Starry Night

    මහාචාර්යවරයා හා සිසුවිය අතර අනියම් සම්බන

    මෙමෙ සම්බන්දය තියනවනම් එක ස්වබාවික හා සුන්දර දෙයක් විදිහටයි මට පෙන්නේ ... මිනිස්සු හැමෝම තමාට සැනසීමක් දෙන ආදරය හොයාගන යනවා, එක අනිකාට හෝ සදාචාරයට විවිචනය කරන්න අයිතියක් නෑ !! නමුත් මේ ගොයියාගේ ඉවසන්න බැරිදේතමයි : තමන් රැඩිකල් වැඩ කරනගමන් ලෝකයට බන කියනඑක. එක ජඩවැඩක් !!! මිනිහ නිකන් බුදුන්ගේ...
  13. Starry Night

    දෝලාවෙන් මනමාලි කැන්දා....

    දෝලාවෙන් මනමාලි කැන්දා.... දෝලාවෙන් මනමාලි කැන්දාගිය රජකාලේ වගේ මංගල උළෙලක් පසුකාලීනව පනම් 2ක් සෙයාගත් නුගත් මද්‍යමපාන්තිකයන්ගේ සිගිති ආතල් !!! ජූජක බමුණයි චිංචි මනවිකාවයි විවාහ වූ දා ... ගත්තේ මෙතනින්
  14. Starry Night

    බන්ගලියෝ කෑවෝ

    ඇති යන්තම දොර බේරුනා !!!;);)
  15. Starry Night

    ටිබෙට්

    Correct, Oxygen masks drop just as in a plane. if u go there , just keep a bottle of salt with u , they hardly put salt into foods :rolleyes:

    No contents