මැශින් එක සර්ටිෆිකට් තිබුනට වැඩක් නැහැ උඹගෙ ඕව හදන තැන ෆැක්ටරිය සේරම සර්ටිෆයි වෙන්න ඕන
වතුර පවා ලැබ් ටෙස්ට් කරන්න ඕන
මගේ යාලුවෙක්ගෙ බිස්නස් එකක් තියනවා, උන් පට්ට වියදමක් කරනවා සර්ටිෆිකට් එක තියාගන්න, සමහර කෑම වර්ග ලංකාවෙන්ම EU යවන්න පුලුවන් උන්ට විතරද කොහෙද, පට්ට විදියට ලැබ් ටෙස්ට් එහෙම කරනවා...