ලොකුවට තෙමෙන්නෙ නැති පොඩ්ඩක් වතුර ඉහෙනවා වගේ නම් වෝටර් බේස් ටොප් කෝට් එකක් ගෑවම හරි, ඒක අවුවට වැස්සට දෙකටම ඔරොත්තු දෙනවා, හැබැයි Out Door වලට නම් වෙන සොලුයුශන් ඇති මට ඒ ගැන ලොකු අයිඩියා එකක් නැහැ
ලී ගැන කියනවා නම් මම දන්න විදියට එහෙම විශේශ ලී වර්ග නැහැ, සමහර විට ස්පෙශලි ට්‍රීට් කරපු ලී තියනවා...