වැලි කඩදාසියෙන් අල්ලන්න එපා එතකොට හොද මෙටල් කොටස්නුත් අයින් වෙනවා
හොදම විදිය තමයි වයර් බ්‍රශ් එකෙන් අතුල්ලන එක, ග්‍රයින්ඩරේට හරි ඩ්‍රිල් එකට හරි දාන්න පුලුවන් වයර් බ්‍රශ් තියනවා එහෙම එකකින් ඇල්ලුවා නම් පොඩි වෙලාවයි යන්නෙ
පේන්ට් නම් හීට් එකට ඔරොත්තු දෙන ඒව තියනවා, මම හිතන්නෙ ප්‍රයිමර්නුත් ඇති...