වතුර ප්‍රමානෙ ලෙවල් 4කට ඇජස්ට් කරන්න පුලුවන්, මම මේස් එහෙම හෝදද්දි Water Level එක Few කියලා තියන ඔප්ශන් එකට දානවා එතකොට වතුර පොඩ්ඩයි පිරෙන්නෙ
කෙලින්ම සයිකල් ගානම නෙමෙයි ඇජස්ට් කරන්න තියෙන්නෙ, Storing, Normal, Fast කියලා ඔප්ශන් 3ක් තියනවා ඩිෆෝල්ට් එක Normal ඒක විනාඩි 45ක්ද කොහෙද යනවා ෆාස්ට් එක...