Am - වෙමි, සිටිමි, ජීවත්වෙමි යන තේරුම් - I am a boy - මම පිරිමි ළමයෙක් වෙමි
Is- වෙයි, සිටියි, ජීවත්වෙයි යන තේරුම් - He is a boy- ඔහු පිරිමි ළමයෙක් වෙයි
Are- වෙති, සිටිති, ජීවත්වෙති යන තේරුම් -They are boys ඔවුන් පිරිමි ළමුන් වෙති.
Was, were බී හී අතීත කාල ක්‍රියා පදයි....