1. jayanathek

    නීත්‍යානූකූල_අගමැති_රනිල්

    ඇත්ත. 2015 දි ලක්ෂ 62 ක් මනාපෙ දුන්නේ කුමන්ත්‍රණවලට රැවටිලා තමයි.... බොරුවට ආයුෂ කෙටියි. ඒකයි ආණ්ඩුවට කෙලවුනේ මේ තරම් ඉක්මනට.....
  2. jayanathek

    පල්ලේවත්තේ පිනා - පිං අගමැති ගෙනා

    ඇත්තටම ඇයි බන් මුන් පොනිල් වෙනුවෙන් මේ තරම් මැරෙන්න හදන්නේ?.... ගමේ එකාල නම් ටිකක් දැන් තත්වේ තේරුම් අරන්... රනිලගේ සැබෑ තත්වේ මේ පාර තමා හොදටම තේරුම් ගත්තේ මිනිස්සු. පොඩි බිස්නස් කරගෙන හිටපු උන්ට කෙලවුනා.... පොඩි මිනිහගේ පොහොර සහනාධාරේ ඉදල කපල දැම්ම. දඅන් උන් හෙන මලෙන් ඉන්නේ....
  3. jayanathek

    නීත්‍යානූකූල_අගමැති_රනිල්

    එතකොට දැන් ලංකාවේ පාලකයෝ නෙවෙයිද අගමැති තීරණය කරන්නේ? අනික 2015 දිමු අයින් කරද්දි මුන් නිදාගෙනද හිටියේ?
  4. jayanathek

    TNL BALAPAN. patta senaga unp eke

    නිවාඩු දවසක් උනානම් ලක්ෂ 10 ක් ගේනවා... අද වැඩ කරන දවසක්නේ.... අපරාදේ දවසක වැඩ.. ඒකයි නැත්නම් කස්ටිය පෙළගැහිල ඉන්නේ එන්න...
  5. jayanathek

    තත්වය අවදානම් - ඉක්මන් තීරණයක් ගන්න

    චමල්ගෙන් ඉගෙනගන්න යවන්න ඕන ඔය පිම්පියව මාසයක් විතර....
  6. jayanathek

    Jana ganga ko ban

    ඉවසල හිටපන්.... දුන්න පුංචි කාර් වල නැගල එන්නේ.....
  7. jayanathek

    UNP ජන_ගඟ_කොළඹට

    ජන බලය කොළඔට.......
  8. jayanathek

    පිස්සෙක් ජනාධිපති උනොත් ජනාධිපති පිස්සෙ&

    ජනාධිපතිකමට ඉදිරිපත් කරන්න පක්ෂේ පිරිමියෙක් නැති උනාම ඔයවගේ ප්‍රශ්ණ එනවා.....
  9. jayanathek

    වසන්න-වඩිවේල් UNP කණෙන් රිංගා ඉස්මුදුනෙන් 

    රනිල් මේ වෙලාවේ ගොඩ ගියත් ආයෙත් කරන්නේ තනි ගේමක් ගහන එක.... ඒකෙත් තව තවත් කෙලවෙනවා..... මේ වෙලාවේ වත් ඔය යකාව අයින් කරගත්තොත් නව නායකත්වයකට යන්න පුලුවන්....
  10. jayanathek

    මහින්දට කෙලවේ

    2015 දී යූන්පීය හොද නායකයෙක් දාලා ජනාධිපතිවරනෙට ඉල්ලුවානම් අනිවා දිනනවා.... රනිල්ගේ බලකෑදරකම හින්ද පක්ෂෙට කෙලවුනා....
  11. jayanathek

    කුමන්ත්‍රණය_පරදින_ලකුණු.

    මහින්ද පත්වූ ආකාරය පිළිගත නොහැකි වුවත් වික්කමසිංහ රටම විකිණිමට පෙර එය නැවත උගෙන් ගත්ත එකට යුන්පී කාරයෝ උනත් හිටන්ට ණයතැතියි
  12. jayanathek

    ඔල්වරසන් මැද රවීත් අරලියගහ මන්දිරයට

    ඇයි බන් රවී එනකොට ඒම..... යූඑන්පී වීරයෙක්ද?
  13. jayanathek

    විශ්ව විද්‍යාලය වසා දමයිද??

    සතියක් එෆ්බී වැහුව නම් ඔක්කොම හරි.....

    No contents