ඔබත් සෙම නිසා පීඩා විදිනවා නේද?
සෙම නිසා මැරුණා වගේ ඉන්න කට්ටිය ඕන තරම්. මේ අයට නිට්ටාවටම සුව වෙන්න ගෙදරදී හදාගන්න පුළුවන් හොඳම බෙහෙතක් මෙන්න.
කටරොළු කියන්නේ ගෙවතු අලංකරණයට බහුල වශයෙන් යොදා ගැනෙන මල් වර්ගයක්. නිල් පාට කටරොළු මලින් වැල පිරෙන කොට ගෙවත්තටම එන්නේ අමුතු එළියක්. මේ කටරොළු ශාකය...