මහින්ද මැජික් කාරයෙක්නෙම් එහෙම කරයි.... ඒත් මහින්ද දන්නව පොඩි මිනිහගේ ආර්ථිකය හදන විදිය.... පොහොර සහනාධාරය.... තේ රබර් වලට සහතික මිල..... කුලුබඩු වලට හොද වෙළදපලක්.... මේව හැදුවම තමයි ඇත්තටම මිනිස්සුන්ගේ සාක්කුවලට සල්ලි එන්නේ... අපනයන වර්ධනය වෙන්නේ... උෟ ආපු ගමන් මේවට අවධානය යොමු කරන බව පේනවා...