1. hita makuna

    එළකිරි ප්‍රොෆයිල් නේම්ස් මිනින්ග් එක්ස්පෝස්

    දන්නෙ නෑ කියන එක වෙනයි හෝද හෝද මඩේ දාන එක වෙනයි කොල්ලො. පරන අලුත් නෑ. කියන්න තියන ඕන එකක් මූනට කියපන්. ආයෙ පස්සෙ ෆේක් වලින් ඇවිත් එලව එලව ගහන්නෙ නැතුව. :lol::lol: මම නං උබව දැකල තියනව මේක බන් ගෙස්ට් විදියට බල බල ඉදල මම බයික් ත්‍රෙඩ් එකක් දාන්න හදාගත්තෙ. නම නං කටට ආපු එක දැම්මෙ. අවටාර් එක මට...
  2. hita makuna

    අඩුකුලේ ඇඟට බායි කියමු Creatine Help

    creatine bonawanam uba godak watura bonna ona. creatine walin cell wala water retention wadi karanawa. watura madi unot cramp enawa. anika tamai ekadigata bonna epa. creatine ganna puluwan hodama brand eka ganin.
  3. hita makuna

    එළකිරි ප්‍රොෆයිල් නේම්ස් මිනින්ග් එක්ස්පෝස්

    එහෙම තමයි හැමදේම දන්නව කියල හිතන් හිටියම. දන්නෙ නැත්නම් ගූගල් කරල බලපන්. පිටරට කකුස්සි හෝදපු එකෙක්ගෙ නමක් කිව්වත් උබල උගේ ගූබෙට්ටෙ රහත් කියයි. ලංකාවෙ රැප් කරන එකෙක් කිව්වොත් අඥේ ඥන්නෙ නෑ. හොයල බලපන් දන්නෙ නැත්නම් තොගේ පම්පෝරිය නොගහ
  4. hita makuna

    Job Vacancy

    ambanata scam tiyanawa prawesamen. hourly rate ekai ube annual salary negotiation eka mokadda
  5. hita makuna

    Customs raid in phone shops

    ඩුබායි ගිහිං බදු නොගෙවා ෆෝන් ගේනව. එන උන් ලව්වත් ගේනව. හොරුන්ට දඩුවම් කරන්න ඕන
  6. hita makuna

    මේවා ගන්නද බන් මුන් රට යන්නේ?

    ඉතින් නොබල ඉදපන් අනුන් විවේචනේ නොකර. උබට අවදානෙද ඕන. උන්ට කැමති වාහනයක් අරන් උන්ගෙ යූටියුබ් එකේ දැම්මම උබේ පුකේ ඉත්තෑවො යනවද. මනුස්සයෙක් පිටරටකට ගිහින් අවුරුද්දෙන් දෙකෙන් බේසික් වාහනයක් ගන්නවඇරෙන්න සුපර් කාර් පදින්නද කියන්නෙ
  7. hita makuna

    මේවා ගන්නද බන් මුන් රට යන්නේ?

    උබ මොකද්ද මචං මෙහේ පදින වාහනේ
  8. hita makuna

    Local perfume shops

    uba use karapu ewain monawada recomend karanne. oil eka kittu da original suwadata. mama la perfumerie use karala tiyanawa. eka aulak na. ekata wada hodada
  9. hita makuna

    Samsung m series auto restart problem

    මචන් බූට් ලෝගෝ එක එන වෙලාව කියන්නෙ ඕඑස් එක අප් වෙලා නෑ. එ වෙලාවට මම කිව්ව කී දෙක වැඩ කරනව. ඒකට ඕඑස් ඔන්න නෑ. වොලිවුම් අප්+ පවර් හරි වොලියුම් ඩවුන්+පවර් හරි තප්පර 10-15 ගානෙ වගේ ඔබාගෙන බලන්න යනවද මෙනූ එකට කියල . මම ඔහොම ෆෝන් එකකට පොඩි බාස් වැඩක් කරා. ඒකයි
  10. hita makuna

    Samsung m series auto restart problem

    power button ekai volume up ekai oban idapan boot weddima. etakota boot menu ekata yayi.etanin shutdown karala balapan on wenawada kiyala
  11. hita makuna

    Samsung m series auto restart problem

    wifi gps off karala balapan
  12. hita makuna

    රට යන්නම ඕනද ?

    කැනඩා නෙවෙයි කොයි ලෝකෙ ගියත් ෆේල් එකා ෆේල්.ගේම ගහන එකා ගේම ගහනව.
  13. hita makuna

    Please Help Me

    ඔය වගෙ බූරු වැඩ නොකර බූරු ගැහුවනං හොද ගානං හොයාගෙන
  14. hita makuna

    ඉතාලි පනින්න බෝට්ටුවේ ගිය 79 ක් මධ්‍යධරණියේ ගැඹුරුම තැනදී පෙරළී මරුට

    තියන උන් නම් යන්නෙ නෑනෙ. නැති බැරි නන්නත්තාර වෙච්ච උන් වෙන්න ඇති. අපේ උනුත් කොච්චර ඉතාලි ගිහින් ඇද්ද.
  15. hita makuna

    දම් රැජින දැක්කම හිතාගන්න බැරිවුණා 😍 😍 😍

    ලංකාවෙ ඉන්න අඩුකුලේ පක්කු ගාන කීයක්ද කියල හිතාගන්න පුලුවන් නේද
  16. hita makuna

    දම් රැජින දැක්කම හිතාගන්න බැරිවුණා 😍 😍 😍

    නිලමෙ කියන යූටියුබ් හිගන්න දැක්ක ගමං කටට රෙන්න හිතුන. අඩුකුලේ වේසිගෙපුතාල රැල. තූ නොදකිං
  17. hita makuna

    Perfume Help

    meken baapan https://laperfumerie.lk/ shopping cart ekak tiye. mama online aran na
  18. hita makuna

    Hii Guyz...

    නාකියෙක් බැහැල
  19. hita makuna

    Perfume Help

    ඕකුන් නවම් මාවතේ නම් පඩි දවස් වලට ස්ටෝල් එකක් දානව. ඒ නැත්නම් උන්ගෙ ශොප් එකට ගිහින් තමයි බලන්න වෙන්නෙ. මැ‍රීන් ඩ්‍රයිව් එක කෙලවරේ තියෙන්නෙ උන් ඩිස්කවුන්ට් දෙනව නිතර සාමාන්‍යෙන් 3500-5000 අතරෙ ගන්න පුලුවන්. හොද සුවදවල් තියනව ලෝන්ග් ලාස්ටින්

    No contents