මේවා ගන්නද බන් මුන් රට යන්නේ?

Pollok

Well-known member
  • May 6, 2023
    161
    369
    63
    Kotte
    එහෙනං පොන්නයෝ මේ ලෝකෙ කලින් කවුරුවත් නොකරපු උබ පළවෙනියට කරපු වැඩක් දාපන්කො අපිට දැනගන්න. 🤣🤣🤣

    පුක කහගන්න නියපොත්ත නැති උනාට පොන්නයන්ගෙ ටෝක් කොහොමද 😂😂😂😂
    Kalath owa fb ytb danne na ban. Aioo ai me ridila?
    ithin uge paduwe one reddak kiya ganda dila uba ube paduwe wadak karan hitapanko. nikan ara gam wala ensinala wage oi.
    renda puke gu nathi rataka indan anith ratawala inna minissunta jiwath wenda one hati kiyala denawa. ane manda ithin
    Ane yako umbala path kerepu nayakoyo tika kala tama mehemanune unbala dan panala lorry talk denawa. Me umbada? Lok
    නොදකින් හිවලා
    Kawuda umbada
     
    nanopro

    Well-known member
  • Jun 2, 2009
    516
    363
    63
    colombo
    ane manda siinhalu . bannnko comments

    Canadawe/US mehema ekak gannawa kiyanne average. every household has at least two or three vehicles.
    ------ Post added on Jun 19, 2023 at 6:34 PM
     
    • Like
    Reactions: aneasarayana

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    Man padina eka loketa penna fb ytb danne na ban

    Ammoo atteda? Wahanayakwath elawaganna baida ban? Wayasa kiyada
    ඉතින් නොබල ඉදපන් අනුන් විවේචනේ නොකර. උබට අවදානෙද ඕන. උන්ට කැමති වාහනයක් අරන් උන්ගෙ යූටියුබ් එකේ දැම්මම උබේ පුකේ ඉත්තෑවො යනවද. මනුස්සයෙක් පිටරටකට ගිහින් අවුරුද්දෙන් දෙකෙන් බේසික් වාහනයක් ගන්නවඇරෙන්න සුපර් කාර් පදින්නද කියන්නෙ
     
    • Like
    Reactions: inspiron and shenat

    rosberg

    Junior member
  • Jul 21, 2021
    59
    83
    18
    කැනඩාවේත් ගිහින් brand new V8 එකක්වත් ගන්න බැරිනම් වැඩක් නැ අනාත සිංහලුන්ට
    Ponz...lankawe un kadeta yannath v8 ganne loku kamata...diyunu ratawal wala minissu wahana ganne thamange awashya thawaya anuwa. Lankawe hybrid wahana keeyak nm thiyanawada dawasata km 100k duwan nathi..rata harak lankawe un.
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,866
    1
    15,191
    113
    මමත් කොච්චර සල්ලි තිබ්බත් ගන්න වහානයක් ඕක. ලෙඩ නැති Reliable වහාන
     
    • Like
    Reactions: proceso

    shenat

    Well-known member
  • May 13, 2007
    58,567
    86,855
    113
    ආශ්චර්යමත් රටක
    Kalath owa fb ytb danne na ban. Aioo ai me ridila?

    fb, yt නෙවෙයිනෙ මේ එළකිරිය. මේකෙ දාපන් බලන්න උබ මේ ලෝකෙ ඉස්සෙල්ලම කරපු වෙන කවුරුවත් නොකරපු වැඩක්. 🤣🤣

    එහෙම නැත්තං උබ ඔය කියන්නෙ ප්‍රායෝගිකව කරන්න බැරි හිතලුවක්නෙ හරියට ලක්ෂ 69 කොරන්න ගියා වගේ. ඇත්ත කියපන් උබ බයියෙක් නේද? 🙈🤣🤣

    Ow.mehe idan ganna puluwanda ban ubata

    මෙහෙ ඉදන් ගන්න පුළුවන් ද බන් ඕකක් :lol:

    වාහන import තහනං. හැබැයි පුලුවන් කියන්නෙ. හොරුත් නෙවෙයිලු. 🤣🤣🤣
    ------ Post added on Jun 20, 2023 at 3:09 AM
     
    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,662
    3,981
    113
    fb, yt නෙවෙයිනෙ මේ එළකිරිය. මේකෙ දාපන් බලන්න උබ මේ ලෝකෙ ඉස්සෙල්ලම කරපු වෙන කවුරුවත් නොකරපු වැඩක්. 🤣🤣

    එහෙම නැත්තං උබ ඔය කියන්නෙ ප්‍රායෝගිකව කරන්න බැරි හිතලුවක්නෙ හරියට ලක්ෂ 69 කොරන්න ගියා වගේ. ඇත්ත කියපන් උබ බයියෙක් නේද? 🙈🤣🤣

    වාහන import තහනං. හැබැයි පුලුවන් කියන්නෙ. හොරුත් නෙවෙයිලු. 🤣🤣🤣
    ------ Post added on Jun 20, 2023 at 3:09 AM
    ඌ බ්‍රෑන්ඩ් නිව් ද දන්නේ නැ ලංකාවේ ඉදන් ගන්නේ?
     
    • Haha
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,567
    86,855
    113
    ආශ්චර්යමත් රටක
    ඌ බ්‍රෑන්ඩ් නිව් ද දන්නේ නැ ලංකාවේ ඉදන් ගන්නේ?

    2021 නි පස්සෙ එකක් පෙන්නුවම ඒවත් ගන්න පුලුවන්ලු බ්‍රෑන්ඩ්නිව්. හැබැයි අපි දන්න ලංකාවෙ වාහන ආනයන තහනං. හැබැයි ගන්න එවුන් හොරෙන් නෙවෙයිලු ගෙනත් තියෙන්නෙත්. ඒ නිසා හොරු නෙවෙයිලු 🤣🤣🤣
     
    Pollok

    Well-known member
  • May 6, 2023
    161
    369
    63
    Kotte
    fb, yt නෙවෙයිනෙ මේ එළකිරිය. මේකෙ දාපන් බලන්න උබ මේ ලෝකෙ ඉස්සෙල්ලම කරපු වෙන කවුරුවත් නොකරපු වැඩක්. 🤣🤣

    එහෙම නැත්තං උබ ඔය කියන්නෙ ප්‍රායෝගිකව කරන්න බැරි හිතලුවක්නෙ හරියට ලක්ෂ 69 කොරන්න ගියා වගේ. ඇත්ත කියපන් උබ බයියෙක් නේද? 🙈🤣🤣

    වාහන import තහනං. හැබැයි පුලුවන් කියන්නෙ. හොරුත් නෙවෙයිලු. 🤣🤣🤣
    ------ Post added on Jun 20, 2023 at 3:09 AM
    Sure ekata me umbe chsnnel eka wage mechchara don ginin tiyenne
     
    • Haha
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,567
    86,855
    113
    ආශ්චර්යමත් රටක
    Sure ekata me umbe chsnnel eka wage mechchara don ginin tiyenne

    මගේ චැනල් එකක්ද නැද්ද කියලා මේකෙ මම දන්න උන්ට පේනවා. මම නං fb photo එකක් වත් දාන්නෙ නෑ. තියෙන prof pic එකත් අවුරුදු 5කට වඩා පරණයි.

    එහෙමයි කියලා මම ඕව නිතර දාන උන්ට වරදක් කියන්නෙ නෑ. මට හේතුවක් නෑ එහෙම කියන්න.

    දැන් උබ අපිට කියපන්කො උබ මේ ලෝකෙන්ම ඉස්සෙල්ලම කරපු වැඩක්. නැත්තං උබටත් fb, yt දාන්න දෙයක් නෑනෙ. වෙන කාටවත් හදල වැඩකුත් නෑ. 😂