ඔක මෙහෙමයි බං. දෙපැත්තක් තියනව. ඉස්සෙල්ල උබ පේර කියන ලොකුකම බිමින් තියපන්. උබ පේර නෙවෙයි අලිපේර උනත් උබ ෆ්‍රෙශර් එකෙක්, උබට කම්පල්සරි ඉන්ටර්න් එකක් තියේ නම් කරන්න වෙනව. අදුරන තැනක් සෙට් කරගන්න බලපන්. අනිත් පැත්තට ලංකාවෙ පඩි ගෙවන්නෙ වහල්ලු ගානට. ෆ්‍රෙශර් එකෙක් උනත් ඌ කාල ඇදල බස් එකේ යන්න හරි...