කැබින් ක්රූව් .... ?
මට කියන්න මචන්,
srilankan එකේ Cabin Crew කෝස් එක කරලා අවුරුදු 28 ක කෙනෙක්ට අනාගතයක් තියෙනවද... අනික කොහොමද පටන්ගන්නේ කියල විස්තර දීපල්ලකෝ... ලොකු උදව්වක් දන්නා කෙනෙක් ඉන්නවනම්... කොහොමද කෝර්ස් duration එක, ජොබ්ස් තියෙනවද එහෙම... කවදද පටන් ගන්නේ කියන විස්තර දන්නා කෙනෙක්...