වැඩ කරනවා, හැබැයි VLC නෙමේ, ගියපාර විදිහ නැති උනේ එලකිරියෙන් පිට තම තමන් පොරවල් වෙන්න බ්ලොග් සයිට් වල දාල හැම තැනම බෙදා හැරලා තිබ්බ නිසා,google 1ke ඩයලොග් tv ගහපු ගමන් free බලන විදිහ පියවරෙන් පියවර බල ගන්න තියනවා,එහෙම කරලා අරුන් කරන බිස්නස් එකට කෙලියා, හොරෙන් බලනවා නම් හොරෙන් පලපල්ලා ප්‍රසිදියේ...