මේ සිද්දිය උනේ මිට වසර 3,4 කට කලින්, ස්ථානය රාජගිරිය බස් නැවතුම්පල, සිකුරාදා දිනයක සවස 7 ට පමණ 177 බස් 1ක් එනතුරු ලොකු බෑග් 1කකුත් කරේ ගෙන, මම කැම්පස් t 1ක් ඇදගෙන හිටියේ. ඩයල් 1ක් මගේ ලගට ඇවිත් මල්ලි කැම්පස් ද කියල කතාව පටන් ගත්ත, ඇදන් ඉන්න t 1ක නිසා නෑ කියන්න යැ, මම ඔව් කිව,මිනිහ අහනවා චතුර...