1. ranilplus

    කොලඹ බලන්න තියෙන දේවල් list

    WTC 1ka laga, Rajasinha raju sirakara thibu sira kutiya, light house 1ka, rajagedara, 0km clock tower,
  2. ranilplus

    සර්ප දශ්ඨනයකදී - දෙවන කොටස.

    "prevention is better than cure" Next thread should be How to prevent from venomous snakes. also describe living arias i heard less in upcountry
  3. ranilplus

    110 කාර් එකේ රේඩියේටර් එකක් ගන්න පුළුවන් හොඳ &

    used ඒවා ගන්න නම් කුරුණෑගල පැත්තේ පලයන්.
  4. ranilplus

    TOYOTA පළමු_fuel-cell මෝටර් රථය

    H2 හා O2 පිරවීමට යන වියදම????
  5. ranilplus

    හොද කාර් බැටරි

    හොද කාර් බැටරි කාර් 1කේ බැටරි 1ක ඉවරයි, මම ගොඩක් කල් පාවිචි කරේ Gobal බැටරි දැන් තියන එකත් අවුරුදු 3 1/2 වෙනවා. මාකට් එකේ තියන ඔයාල පාවිචි කරන අනිත් බැටරි කොහොමද? අපේ රටේ exide 1ක කොහොමද?
  6. ranilplus

    Ganga Addara

    lagadi Tv giya gaga addara 1ka nam thiyanawa.movie 1ka nam ne
  7. ranilplus

    CEB පාඩු ලබන්නේ ඇයි

    උබ ඕක රිපෝර්ට් කරපු දිනෙයි වෙලාවයි ලියල තිය ගනින්,උන් ඕක හදන්න ආව දවසට සල්ලි ඉල්ලුවොත් ගේම ඉල්ලපන් නඩුවක් දැම්මත් උබට වාසි වෙන්නේ.උබට ගෙවන්න වෙන්නේ ස්ථාවර ගාස්තුව හා අදාල බදු මුදල විතරයි. (උබ මීටරේ සිල් කඩල හානි කරලා නොතිබේ නම් පමණි)
  8. ranilplus

    පළිගු_මැණිකේ DVD

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
  9. ranilplus

    Dialog TV ද Peo TV ද

    dtv ganni eketh pre paid ganin ona welawata channel on off karanna puluwan, peo tv walata wada video quality wedi, den nam pen walata record karannath puluwanlu. peo tv gattoth ubata channel maru kara ganata slt 1ken add balanna thamai wenne,tv 1ka on karannath slt un dana add kipayak balala...
  10. ranilplus

    Web Hosting Help

    ASP da JSP da? ewa neme nam mata kiyak hari diyan,host karannam. domain 1k neth nam godaddy 1ken ganin.
  11. ranilplus

    Brazil vs GERMANY

    :yes::yes::yes::yes: Match 1ka pata gaddi godak un brazil walata vote karala thibbe.
  12. ranilplus

    Brazil vs GERMANY

    Brazil walata vote karapu aya kohedoooooo:D:D:rofl::rofl:
  13. ranilplus

    Brazil vs GERMANY

    Germany :yes::yes::yes::yes:
  14. ranilplus

    අලුත් Refrigerator 1k

    දොර දෙකේ ෆ්‍රිජ් 1කක සාමාන්‍යයෙන් ගණන් කොහොමද?
  15. ranilplus

    අලුත් Refrigerator 1k

    384 කොයි සයිස් එකකටද?
  16. ranilplus

    අලුත් Refrigerator 1k

    අපේ ගෙදර තියන refrigerator 1ක(National Made in Japan) අවුරුදු 30කට වැඩි තාමත් ගත්ත දවසේ ඉදල එකම රෙපෙයාර් වත් නැතිව පැය 24 වැඩ කරනවා. දැන් නම් අලුත් 1ක් ගන්න වෙනවා එන ලයිට් බිල දැක්කම. එලතිරි එකේ ඉන්න හැමෝගෙම ගෙවල් වල refrigerator 1ක් තියනවා නේ. ඒ නිසා අලුත් 1කක් ගන්න හොද කල් පැවැත්මක් තියන ලයිට්...

    No contents