176 බස් රථයේදී මංකොල්ල කෑමට උත්සහයක් අනිවාර&#3

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    kochchara kiwwat mcn lankawe minissut ehemai.
    95% dena owata madihat wenna yanne na. tamanta kela wei kiyala.
    itin kawada hari tamanta una dawasatat kawrut naha.

    eka dan innaa horu dannawa. eka nisa tamai un baya natuwa minissu inna tanakadi unat oya wage wada karanne. horu dannawa dan minissu atmartakami kiyala. dakkat nodakka wage inna minissu tikak dan lankawe inne.

    mokak hari karadarayak unama okkomatama passe duwagena enne une mokakda kiyala danaganna witarai.
     
    ranilplus

    Active member
  • Nov 26, 2008
    544
    47
    28
    Athugalpura
    මේ සිද්දිය උනේ මිට වසර 3,4 කට කලින්, ස්ථානය රාජගිරිය බස් නැවතුම්පල, සිකුරාදා දිනයක සවස 7 ට පමණ 177 බස් 1ක් එනතුරු ලොකු බෑග් 1කකුත් කරේ ගෙන, මම කැම්පස් t 1ක් ඇදගෙන හිටියේ. ඩයල් 1ක් මගේ ලගට ඇවිත් මල්ලි කැම්පස් ද කියල කතාව පටන් ගත්ත, ඇදන් ඉන්න t 1ක නිසා නෑ කියන්න යැ, මම ඔව් කිව,මිනිහ අහනවා චතුර දන්නවද?මම ඇහුව මොන චතුරද චතුරලා ගොඩක් ඉන්නවා,මිනිහ මොකක්ද වත්තක් කිව, මම කිව එහෙ ඉන්න චතුර කෙනෙක් දාන්නේ නෑ කියල, ඊට පස්සේ මිනිහ එහෙනම් තව නමක් කියල දන්නවද කියල ඇහුව, මට ඊට පස්සේ හිතුන මේ මිනිහට පිස්සු, එහෙම නැත්නම් TV Program 1k කියල, බස් හෝල්ට් 1කෙ සෙනගත් ඉන්නවා අනිත් බස් එනවා 177ක් නෑ,මම මිනිහව ගණන් ගන්නේ නැතිව බස් දිහා බලන නිසා මිනිහ අයෙත් කතාව පටන් ගත්ත, මම ඔයාට කලිනුත් කතා කර ඇහුනේ නැද්ද? අහුන්නේ නෑ වගේ ආවද? එකයි මම ලගටම ඇවිත් කතා කරේ, දන්නවද මම නමක් කිව, තව මොකක්ද නමක් කියල එයාගේ ගොලොයෝ කිව දැන් අපේ කීප දෙනෙක්ම මේ දිහා බලාගෙන ඉන්නේ කිව.එතකොටම මට යාලුවෝ දෙන්නෙක්ට උන සිද්දි 2ක් මතක් උනා (ඒ දෙක වෙන වෙනම යටින් දන්නම්) මම උට කතාව ඉවර කරන්න දෙන්නේ නැතිව "මේ හු---- මම ගුවන් හමුදාවේ, ගුවන් හමුදාවෙන් IT කොස් 1කකට කැම්පස් 1කකට දල තියෙන්නේ,මම කැම්ප් 1කෙ ඉදල එන ගමන්,තොට ඕන නම් ID 1ka පෙන්න නම්" කියල පස් 1කට අතතිබ්බ.මිනිහ බය උනා වගේ පෙනුන නිසා "පුළුවන් නම් එන්න කියපන් ඔය බලාගෙන ඉන්නවා කියපු __ පුතාලට මෙතනට"(ආවනම් කෙල වෙනවා),මම කඩුවෙල(නැවතිලා හිටියේ කඩුවෙල කිට්ටුව) උබලට කඩුවෙල ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනේ. මිනිහ නෑ නෑ සර් සමාවෙන්න සර් වැරද්දක් උනේ,අන්න සර් බස් 1ක් එනවා කියල මිනිහම පාරට පැනල බස් එක නවත්තල දුන්න, මාත් ටක් ගාල බස් 1කට නැගගෙන බලද්දී මිනිහ අතුරුදහන්, මගේ වෙලාවට බස් 1ක් ආවේ මාත් පොරසේ හිටියට පට්ට බයේ හිටියේ කියන්න බෑනේ, බස් 1කෙදි කීප වතාවක් 119 ගහන්න ට්‍රයි කරා හරි ගියේ නෑ නම්බර් bc ද කොහොදේ වැටුනේ,ඇවිල්ල බෝඩිමේ උන්ට කීවහම කිවේ උබ නම් talk දීල බේරුනා:angry::angry::angry: අපිට නම් සොරි වෙනවා,
     
    සිද්දිය 1-
    රාජගිරිය සෙලාන් ATM 1කෙන් රුපියල් 1000ක් අරන් එලියට අව විතරයි 1කෙක් පිහියක් දික්කරල ගත්ත සල්ලි දෙන්න කියල මූ පස් 1ක පෙන්නලා රුපියල් 1000දීල දල යන්න හදද්දී "කොහෙද යන්නේ ඇතුලට ගිහින් ඉතිරි ටිකකත් අරන් වරෙන් කියල" මූ මොනා කරන්නද ඇතුලට ගිහින් තව 2000ක් අරන් දීල,මල්ලි අපිව අන්දන්න්ද හදන්නේ කිවේ ඔක්කොම ගෙන්න කියලනේ මුව අය ඇතුලට යවල.මුට මීටර් වෙලා කැමරාවේ මුණ වදින නිසා ඌ ඇතුලට එන්නේ නැ කියලා,මූ තව 1800ක් අරගෙන ඇවිත් කිවලු මෙච්චරමයි තියෙන්නේ ඕනනම් කාඩ් එකයි අන්කෙයි දෙන්නම් කියල.මු කිවලු අය්යේ බස් 1කෙ යන්නවත් සල්ලි නෑ කියල,පොඩි 1ක් නිසා අය සල්ලි නෑ කියල හිතන්න ඇති ඊට පස්සේ මුට රුපියල් 100ක් දීල යවල.

    සිද්දිය 2
    යාළුවා ගුවන් හමුදාවේ නිලධාරියෙක් මු කෑල්ල එක්ක පානදුරේ ස්ටේෂන් 1ක බංකුවක කතා කර කර ඉන්නවලු දවල් සෙනග අඩු වෙලාවක්,"මහත්තයා උදවුවක් කරන්න පුලුවන්ද මගේ ගාව සල්ලි නෑ කොටුවට යන්න ටිකට් 1ක් ගන්න"කියල මිනිහෙක් ඇවිත් කිවලු,මු පවු කියල සල්ලි දෙන්න යද්දී මිනිහ කියනවලු "මම විතරක් නෙමේ මගේ යාලුවෝ කීපදෙනෙක්ට ඕන"කියල ඈත ඉන්න උන් පෙන්නුවලු උන් ඔලුව වැනුවලු.මු කිවලු අපි පිංවත්තේ වැඩිය ප්‍රශ්න ඇති කර ගන්න ඕන නෑ සල්ලි ටික දෙන්නලු.මුගේ කෙල්ල බය වෙලා අඩනවලු.පස් 1ක ඇරලා නිවාඩු කොලේ අරන් පෙන්නලා මම එයාර් ෆොස් 1කෙ තොපි වත්තේ නෙමේ හු__ උනත් මට කමක් නෑ , ..පුතා දැන ගනින් පවු කියල උදව් කරන්න ගියාම එනවා මෙතන ... මු පෙන්නපු යාළුවොත් මාරු ලු(කෝච්චිය ඇවිත්) තොට යන්න ඕන කිවේ කොටුවටනේ නැගපිය හු__ මම ගෙනිහින් දාන්නම් කියල ඌව කෝච්චියේ ගෙන ආවලු. මු ටිකට් නෑ කියල නගින්න බෑ කිවලු එතකොට ඒවා මම බලා ගන්නම් වේ__ පයින් 1ක් ගහල නග්ගුවලු,බම්බලපිටිය,කොල්ලුපිටිය එනකම් ආවලු ඊට පස්සේ සෙනග වැඩි උන නිසා හොයා ගන්න බැරිවෙලා.
     
    Last edited:

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    මේ සිද්දිය උනේ මිට වසර 3,4 කට කලින්, ස්ථානය රාජගිරිය බස් නැවතුම්පල, සිකුරාදා දිනයක සවස 7 ට පමණ 177 බස් 1ක් එනතුරු ලොකු බෑග් 1කකුත් කරේ ගෙන, මම කැම්පස් t 1ක් ඇදගෙන හිටියේ.

    අඩෝ මට හිතෙන්නේ මේ සෙට් එකක කීපදෙනෙක් හරි සංවිධානත්මකව කෙරෙන වැඩක් හරි බං, මම ඔහොම සීන් 3ක් අහලා තියෙනවා යාලුවන්ට වෙච්චි සහ
    එකකට ෆේස් කරලා තියෙනවා. ප්ලේස් එක ඇරෙන්න උන්ගේ එකම කතාව තියෙන්නෙ. කතා 3ම කැම්පස් නම් කැම්පස් උන්ගේ යාලුවෙක්ට ගහපු සීන් එකක්
    ඉස්කෝල නම් ඉස්කොලේ කොල්ලෙක්ට ගහපු එකක්, වැඩ කරන බුවෙක් නම් සද්දේ දාලා සල්ලි ගන්න සීන් එකක්.

    1 සිද්ධිය - 2007 කො‍ටුවේ ස්ටේශන් එක ඉස්සරහ ගුවන් පාලමට නගින තැනදි මගේ යාලුවො දෙන්නෙක් අල්ලන් කව්ද මංදා ඉස්කෝලෙක එකෙක්ට ගැහුවා
    කියලා ඔය ස්ටෝරියම කියලා උ ඒක ශේප් කරලා දෙන්නම් කියලා මුන්ගෙ ඔරලොසු, ෆෝන් සල්ලි ඔක්කොම අරන් තිබ්බා. මේ දෙනෝදාහක් ඉන්න මහදවල්.
    උන්ට කරගන්න දේකුත් නෑලු වටපිටේ මිනිස්සු හිටියට අරූ කරටත් අතදාගෙන හෙන යාලුවො වගේ ගේම් දීලා තියෙන්නෙ. :(

    2 සිද්ධිය - ඒත් කො‍ටුව ස්ටේශන් එකට මෙහා අර 100 බස් ටර්න් එකට ගහලා තියෙන බෝගහ ගාව අපේ ගෙවල් ලග මල්ලි කෙනෙක් නවත්තලා තිබ්බ බස්
    එකට නැගලා ඉඳලා. සෙනගත් ඉඳලා බස් එකේ. මූ ගාවින් කොල්ලෙක් ඇවිත් වාඩිවෙලා හොඳට මූ එක්ක කතාකරලා විස්තර අහගෙන. බස් එක යන්න පටන් ගත්ත
    ගමන් ඉනෙන් පිහියක් ඇදලා මූට පෙන්නලා මුගේ ලග තිබ්බ සල්ලි ඔක්කොම අරන්, ඌ එදා Esoft එකට සල්ලි බඳින්න යනගමන් ඉඳලා තියෙන්නෙ. අම්බානක සෙනඟ
    හිටපු බස් එකේ බං සුද්දේ දීලා තියෙන්නෙ. :(

    3 සිද්ධිය - මේක නම් මටයි යාලුවෙක්ටයි උනේ. හවස 3ට විතර මායි යාලුවයි ගියා ඌට ඇදුම් වගයක් ගන්න කඩේකට. මීගමුව කිට්‍ටුව උන් නම් දන්නවා ඇති
    රිච් ලුක් එක. සෙනගත් නෑ. ෆ්ලෝර් එකේ වැඩට ඉන්න කොල්ලො දෙතුන් දෙනත් මුල්ලකට වෙලා කයිය ගගහ ඉන්නවා. යාලුවට ඇදුම් තොරන්න ඇරලා මං පු‍ටුවක
    වාඩිවෙලා හිටියා. ටිකකින් මං දැක්කා කව්ද කොල්ලෙක් එක්ක ඌ කතා කර කර ඉන්නවා. මං ඒ පැත්ත බලනවා දැක්ක මගේ යාලුවා මට ඔලුවෙන් කතාකරා.
    මාත් ගියා ලඟට. මෙන්න අරූ මං ලඟට ආවම මට කියනවා මචන් උඹ ඇදුම් ‍තෝරපන් මං මුගේ යාලුවෙක් කියල, නේද මචන් කියලා මගේ යාලුවගෙන මූ අහනවා.
    මට ඇල්ලුවේ නෑ කතාව උගේ. මගේ යාලුවගේ මුණේ තිබ්බේත් යන්න එපා ඉඳහන් කියනවා වගේ පෙනුමක්. මං යන්නේ නෑ කියලා තේරූනාම මෙන්න අරූ පටන්
    ගත්තා සුපුරුදු තැටිය ප්ලේ කරන්න. කතාව කෙටියෙන්, ඌ කව්ද මංදා අයියා කෙනෙක්ගේ ගෝලයෙක්. මගේ යාලුවා ඒ අයියගේ මල්ලිට ගහලා. උන් අපිව දැකලා
    වාහනේකින් ෆලෝ කරලා කඩේ ඇතුලේ කලබල කරගන්න බැරි නිසා ඔය ආපු එකාව එව්වලු මගේ යාලුවව එක්කන් එන්න.

    කතවා කියන් යද්දිම මට මතක් උනේ පරණ සිද්ධිටික. මට හිනත් එක්ක ජීවිතේට වලියක් අහලකින් වත් ගිහින් නැති මගේ යාලුව කොල්ලෙක්ට ගැහුවා කිව්වම.
    මං උගෙන් හාර හාර අහන්න ගත්තා විස්තරේ, ඒ වෙද්දි කඩේ වැඩකරන අයත් වටවෙලා අපේ සද්දේ වැඩිවෙච්චි නිසා. ඌට තේරුන එනපොට හොඳ නෑ කියලා.
    බැරිම තැන මූ උඹලා දෙන්නා කඩෙන් එලියට එන්න එපා කියලා යන්න ගියා. අපි බඩුටික අරන් එලියට ඇවිල්ලත් පැය බාගයක් විතර හිටියා අරුගේ වැන් එකයි සෙට් එකයි
    බලාගන්න. මොන බල්ලෙක් වත් හිටියේ නෑ බං :(
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    matath hambuna bn. Okawamada manda. Dawas 2k. Palaweni dawase athata ata dela patan gena oya katha kalahama ahunna wage hitiya case eka ahuwa. Mata 1st hambune col walata kandy idan enakota. 1st time shape una. 2nd time hambune dehiwaladi. Utg mawa mathaka tibbe na. Eth mata mathakayi. Mu prasha 2k ahanakota mama ahuwa oyata prashnayakda kiyala. Mu sry kiyala wena ekek gawa wadi una.