1. ctooi

    Sony Xperia Z5 පාවිච්චි කරන අය එන්න (Help)

    Sony වල කොල් සෙටින්ග් වල හයි, බ්‍රයිට්, ස්මුත් කියලා වෙනස් කරන්න පුලුවන්
  2. ctooi

    pdf reader app එකක් දියන්‍කෝ

    Xodo, ලෙසි පාහාසුයි
  3. ctooi

    මචංලා

    ඔවා වැඩක් නැ, ගිනි කබලක් පත්තු කරලා dashboard එක යටින් තියලා වාහානෙ පදින ගමන් කට්ටකුමන්ජල් හරි සාම්බ්‍රානි හරි දාපාන්
  4. ctooi

    ගෑනු ළමය ගැන ගෙදරට කියන්න

    උබලයි දෙමවු පියන්ට මොලයක් තියෙනවා නම් එවගෙම උබටත් කොන්දක් තියෙනවා නම් කෙලින්ම කියපන් , පලවෙනි එක නැත්තං උඹට කොන්දක් තිබ්බට වැඩක් නැ
  5. ctooi

    Desktop එක

    Fan එක on වෙන සද්දෙ වතුර ගිහිල්ලා නෙමෙයි reta සිතල වගෙ උනහාම වතුර හිටිනවා ,
  6. ctooi

    Desktop එක

    Fan වල වතුර හිටිනවා , කැරකෙන කොට වතුර අයින් වෙලා හරි යනවා , vga කාඩ් එහෙම ගාහාලා තියෙනවා නම් බලන්න පුලුවන් එවා උඩට වතු වැක්කිරිලා තියෙනවා ,
  7. ctooi

    ලැප් පවර් සීන් එකක්

    ඉන්වෙටර් ups දෙකම එකයි , battery power එක 230 කරලා ගොඩක් වෙලා තියා ගන්න නම්, වැඩි Ah battery ඕන, වියදම් වැඩි ,
  8. ctooi

    ලැප් පවර් සීන් එකක්

    12V 7ah battery 3 එකතු කරලා එන 36V වලින් , පැය 18 කට වැඩිය අදින්න පුලුවන් ,
  9. ctooi

    ලැප් පවර් සීන් එකක්

    Ups battery වලින් 24V හාදාගෙන lm350t 3Amp adjustable voltage regulator එකෙන් , 19v වලට හදා ගන්න laptop ගොඩක් පාවිච්චි වෙන්නෙ 19v 1.5Amp, router එකට 12v 7812 regulator එකක් දාලා දෙන්නෙ , කරන්ට් එක ගියහාම auto battery power එකට රිලෙ සුවිච් පවිච්චි කරන්න
  10. ctooi

    ''කායික දුක් වේදනාව'' සත්‍ය වශයෙන් පවතින්නක&#3

    දුකයි වෙදනා තන්හා පටලවන් කාතා කරන්නෙ , ඔබෙ අර්ත්කතන දෙන්න හදනවා ඔබට තෙරෙන විදිහට , බුදුන්වහන්සේ තමයි ශාස්තෘන් වෙන්නෙ ,
  11. ctooi

    network වැඩ්ඩොන්ගෙන් උදවු .

    ඉතින් උන්ට කියුවෙ නැද්ද හරි උබලට පුලුවන් නම් කියන විදියට කරලා පෙන්නපන් කියලා :rofl:
  12. ctooi

    ''කායික දුක් වේදනාව'' සත්‍ය වශයෙන් පවතින්නක&#3

    වේදනාව සාහා රාග කියන්නෙ දෙකක්, තෘශ්නාව නැති රහතුන්ට ත් වෙදනාව දැනෙන වා , නමුත් එ වෙදනා වට ඇලිමක් හො ගැටීම ක් නැ, කායික වගෙ වෙදනා මනසෙහි තිබෙන තන්හාව ප්‍රමානයට අනුව දැනෙන කියන එක වැරදි , පස්ස පච්චයා වෙදනා , තාන්හා පච්චයා වෙදනා නෙමෙයි නෙ
  13. ctooi

    LED TV එකක්?

    ඔවු , ඔක made in කොහෙද , මාකට් by panasonic indian , made in prc නෙද, ඔය දාලා තියෙන එක වගෙද
  14. ctooi

    Pizza hut ප්‍රොමෝශන්

    domino's ලාබයි එක කාපාන්
  15. ctooi

    Best External Hard Disk

    tulip computers, 15 k විතර වෙයි
  16. ctooi

    ado me scene ek aththada ban

    ලංකාවේ ඔවා නොවුනොත් තමයි පුදුමෙ :rofl:
  17. ctooi

    Best External Hard Disk

    හොදම wd, එකයි සිගෙට් එකයි Transcend වගෙ brand කරන්නේ samsung toshiba උන්ගෙ laptop වලට පාවිච්චි කරන හාඩ් ඩිස්ක් අරන් Transcend උන් circuit එක දාලා දෙනවා,
  18. ctooi

    වාහනයක් එලවද්දි

    ඔවු කදු පැති වලදි කොහොමද කොච්චර දුර එන වාහානද පෙන්නෙ කොහොමද දුර පොඩියට පෙන වාහානයක් විනාඩි 4, 5 කට පස්සෙ මුනට එන කොට එන සන්තොසෙ :rofl:
  19. ctooi

    Best External Hard Disk

    Wd, සිගෙට්, හොඳම ට්‍රාන්සෙන්ඩ් හාඩ් ඩිස්ක් හදන්නෙ නැ, toshiba samsung laptop ඩිස්ක් පාවිච්චි කරනවා විතරයි
  20. ctooi

    වාහනයක් එලවද්දි

    පැහැදිලි ආහාස තියෙන දවසට හද විතරක් නෙමෙයි තරුත් පෙනවා එවා ආලොක වර්ශ වලින්නෙ 50 m වලට වැඩි එ කියන්නේ

    No contents