1. ctooi

    LED TV එකක්?

    ඔවු, malaysia එන්නේ 40 වැඩි ඒවා , malaysia වගේම quality තියෙනවා
  2. ctooi

    LED TV එකක්?

    free upload site no registration free upload site no registration Made in prc, video quality හොඳයි , led light වල power එක වැඩියෙන් තියෙනවා
  3. ctooi

    Iphone 6s (slow mo)

    Samsung apple ඔක්කොම පාවිච්චි කරන්නේ sony cam sensor , sensor ඒකෙ model අනුව quality වෙනස්
  4. ctooi

    Iphone ..slow

    djmzNK8cN7M
  5. ctooi

    Huawei GR5 2017 LCD Problem

    දාන්න කලින් බලන්න ඔන හයි කරන්නෙ හොද එකක්ද කියලා , සාමාන එවා හයි කරලා වැඩ කරාට වැඩක් නැ,
  6. ctooi

    Iphone ..slow

    Android කියන්නේ samsung නෙමෙයි :P samsung lag වෙනවා ගු ගොඩයි :baffled: china brand හොඳයි samsung වලට වැඩිය :D
  7. ctooi

    TV Brand name උදව්වක්

    සිල් පැකින් නෙමෙයි ද ගත්තෙ , මොකක්ද brand එක
  8. ctooi

    LED TV එකක්?

    45 50 විතර වෙනවා quality සුපිරි හොඳයි, sony වල තියෙන picture sound quality නැ, උපරිම ඕන නම් sony ගණින් , ගොඩක් පාවිච්චි කරනවා නම් panasonic ගණින්
  9. ctooi

    Apple 6 එකේ original dispaly එකක්

    original එවා නම් ලංකාවේ තියෙනවා කියලා හිතන්න බැ, දැන් 6 එක හදන්නේ නැ, අලුත් iphone එකක් ගණින්
  10. ctooi

    LED TV එකක්?

    හොඳයි නමුත් ලංකාවේ තියෙන ඒවා ලෙඩ
  11. ctooi

    LED TV එකක්?

    එහෙනම් sony වල එනවා ඩස්ට් පෘෆ් ට්ව් එකක් ගන්න , ලුනු හුලගට සවුත්තු වෙන්නෙ නැ, වැඩියෙන් පාවිච්චි කරනවා නම් panasonic ගණින්
  12. ctooi

    LED TV එකක්?

    Softlogic එකෙ panasonic , හොදම quality ඕන නම් sony ගණින් , ගොඩක් පාවිච්චි කරනවා නම් panasonic ගණින්
  13. ctooi

    Oven එකක් ගන්න

    කෙක් කඩෙන් කාපාන් කරන්ට් බිල හාර පාන්දාහාක් එනකොට එ ගාන්ට කෙක් විස්සක් විතර කන්න පුලුවන් ඔවා වැඩ කරන්නේ වොට් 2000 උඩ
  14. ctooi

    2015 January v 2018 January

    බම්ප්
  15. ctooi

    Thyroid test for hair fall. Please help

    මානසික පිඩන වලටත් කොන්ඩෙ යනවා, බයොටින් තමයි කොන්ඩෙ වැවෙන ප්‍රොටින් විට්මින් එක
  16. ctooi

    Thyroid test for hair fall. Please help

    biotin 250 ගනින් කොන්ඩෙ වැවෙන්න,
  17. ctooi

    Mobitel සෙද්ද

    මොකක්ද උබෙ පොන් එක huawei ද
  18. ctooi

    Mobitel සෙද්ද

    උන් එවන සෙටින්ග්ස් අයින් කරපන් , 3g settings දාලා බලපන් 4g තියෙන්නේ ටවර් එක ලග ගෙවල් වලට විතරයි ලංකාවේ , දැන් ඔය setting ඔන නැ නිකන් සම්බන්ධ වෙනවා නෙට්

    No contents