කාලයක් ගුගල් උන් චින පොන් brand වලට android දාන්න දුන්නෙ නැ , හෙතුව චින්නු ගුගල් ස්‍ච් එක වත් පාවිච්චි නොකරපු නිසා , චින්නු ගුගල් සර්විස් පිලිගත්තාට පස්සෙ තමයි android පාවිච්චි කරන්න දුන්නෙ , ඕන කෙනෙකුට android දාලා දෙන්න පුලුවන් ගුගල් උන්ට තියෙන්නෙ ප්ලෙ ස්ටො සර්විස් එක නවත්තන එක විතරයි , ගුගල්...