tika dawasak drive karaddi ibema a gena therenawa
+ tika welawak drive karanakota wahane diga palala wage hema dimension ekak ma agata enawa.
issaraha pena pramane nam 50m walata wada wedi ne

tika dawasak drive karaddi ibema a gena therenawa

+ tika welawak drive karanakota wahane diga palala wage hema dimension ekak ma agata enawa.
issaraha pena pramane nam 50m walata wada wedi ne![]()

පැහැදිලි ආහාස තියෙන දවසට හද විතරක් නෙමෙයි තරුත් පෙනවා එවා ආලොක වර්ශ වලින්නෙ 50 m වලට වැඩි එ කියන්නේ

50m ගත්තෙ උඹට දැනෙන විදයටද![]()
ehema newe ban para clear nam 500m gena unath idea ekak enawa.
para clear kiwwe sharp bends nethiwa.

ඔවු කදු පැති වලදි කොහොමද කොච්චර දුර එන වාහානද පෙන්නෙ කොහොමද දුර පොඩියට පෙන වාහානයක් විනාඩි 4, 5 කට පස්සෙ මුනට එන කොට එන සන්තොසෙ![]()
peredath bike ekaka kenek merila tibba 