1. ctooi

    LG Refrigerator - Midnight Dazzle

    Lg indian එකක් නෙද , lg samsung indian ෆිජ් වල පාට්ස් එකයි, එහෙම හොයන්න , නැත්තං abans උන්ට කියලා ගේන්න ගන්න පුළුවන්ද බලන්න ඉන්දියාවේ න්
  2. ctooi

    Samsung refrigerator

    Inverter ගන්නවා නම් ජපන් brand එකක් ගන්න , ලෙඩ ආවහාම lcd led tv වගෙ තමයි හදන්න ලෙසි නැ, samsung lg indian එවා ගන්න එපා ,
  3. ctooi

    Air Cooler පාවිච්චි කරන අය එන්නෝ...

    එත් අර ගනන් , ගොඩක් අය හිතන්න සිවිලිම එවට වැඩි කියලා එහෙම නැ, ඔය ඔක්කොගෙම තියෙන්නෙ එක හා ජවයක් තියෙන මොටර්, ගාහාලා තියෙන w ගණන් බලන්න , උපරිමයි w ගාන පාවිච්චි වෙන්නෙ fan එකෙ ෆුල් ස්පිඩ් එකට විතරයි , නැත්තං w ගාන වෙනස් අඩු speed වලට
  4. ctooi

    Mp4 video ekaka quality wedi kra ganna ona

    Resolution හදන් ඇති එහෙම කරන්න පුළුවන් , නමුත් video quality audio quality වැඩි කරන්න බැ, එහෙම කරන්න පුලුවන් නම් hd , බ්ලු රෙ වලට අඩු mb ගානක් තියෙන format හදුන්වලා දෙනවා mkv විතරයි එකත් හොද කොපි වලින් convert කරපුවා
  5. ctooi

    Mp4 video ekaka quality wedi kra ganna ona

    නැ, පොටො හදනවා වගෙ ඔඩියො විඩියො හදන්න බැ
  6. ctooi

    Air Cooler පාවිච්චි කරන අය එන්නෝ...

    මියො නම් ප්‍රශ්නයක් මියන්ට රින්ගන්න බැරී වෙන්නෙ වැහුව පොඩි fan හයි කරෙ කුස්සියෙ උයන එවගෙ රස්නය උඩට පිට වෙන්න , ලොකු දෙයක් නැ උම්බට කරගන්න පුලුවන් , රෙජිෆොම් රදවන්න සිවිලිම වගෙ පොඩි ලි පටි අරන් ගහාන්න තියෙන්නෙ
  7. ctooi

    Air Cooler පාවිච්චි කරන අය එන්නෝ...

    ලගදි කුස්සියට ගැහුවා හිතුවට වැඩිය හොඳටම ප්‍රතිඵල තියෙනවා , දවල් කාලෙ කිසි රස්නය්ක් නැ, ඇඟට අමුතු කුල් එකක් තියෙනවා , රෙජිෆොම් ශිට් වලට උඩින් mac foil ඩබල් බබල් එක ගහන්න , slab ekata යටින් සිවිලිම වගෙ රෙජිෆොම් ගහන්න වියදමත් අඩුයි රස්නෙ පොඩ්ඩක් වත් නැත
  8. ctooi

    🍌 Chamani Munasinghe

    :love:
  9. ctooi

    Air Cooler පාවිච්චි කරන අය එන්නෝ...

    සිවිලිමට යටින් ගාහාපන් 1000 rs වගේ වෙන්නෙ රෙජිෆොම් වලටයි mac foil වලටයි
  10. ctooi

    Air Cooler පාවිච්චි කරන අය එන්නෝ...

    එහෙනම් ඉතින් kdk box fan තමයි w 30 - 35 අතර පාවිච්චි වෙන්නෙ , දවල් කාලෙට එන රස්නෙට කුල් එකෙ තියෙන්න නෙ ඔන, එකට වාහලට රෙජිෆොම් ගාහාලා ඉට උඩින් ඩබල් බබල් mac foil දන්න රස්නෙ නැ , පොඩ්ඩක් වත්
  11. ctooi

    Air Cooler පාවිච්චි කරන අය එන්නෝ...

    වෝල් ෆෑන් සිවිලින් ෆෑන් පෙඩෙස්ටල් ෆෑන් තුනෙම w ගනන් සාමනයි, w 60 -70 අතර පාවිච්චි වෙන්නෙ
  12. ctooi

    Air Cooler පාවිච්චි කරන අය එන්නෝ...

    වෝල් ෆෑන් සිවිලින් ෆෑන් දෙකෙම කරන්ට් පාවිච්චිය සාමානයි w60 - w 70 අතර පාවිච්චි වෙන්නෙ , ජපන් එවගෙ kdk panasonic mitsubishi , indian ඒවාගේ කියන ගාන්ට වැඩිය වැඩි වෙන්නත් පුළුවන් අඩු වෙන්නත් පුළුවන් , අනිත් china ඒවාගේ ත් එහෙමයි
  13. ctooi

    Air Cooler පාවිච්චි කරන අය එන්නෝ...

    Fan වලට වැඩිය කුල් , වතුර නිසා සෙම ලෙඩ අයට සෙම පිනස වැඩි වෙන්න පුලුවන් Fan වල වගෙ දෙගුනයක් කරන්ට් පාවිච්චි වෙනවා w100 වැඩි මදි , air cooler කියන්නෙ ac වගේ නෙමෙයි ,
  14. ctooi

    Mp4 video ekaka quality wedi kra ganna ona

    අඩු වෙච්ච කොලිටි වැඩි කරන්න බැ
  15. ctooi

    හැච් බැක් කාර් ස්කුටර් හදලා තියෙන්නේ ගැන&#3540

    බලපන්නෙ සොබාව සවුන්දර්‍ය ගැන මොනවට කියන ත්‍රෙඩ් එකක්ද එක :cool:
  16. ctooi

    හැච් බැක් කාර් ස්කුටර් හදලා තියෙන්නේ ගැන&#3540

    ඉතින් වෙසිගෙ පුතො admin ට ප්‍රශ්නයක් නැත්තං උබට එවගෙ ත්‍ර්ඩ් දකින කොට පුක් ගැට්ට කසනවද :rolleyes:
  17. ctooi

    හැච් බැක් කාර් ස්කුටර් හදලා තියෙන්නේ ගැන&#3540

    හරි ඉතින් උබ කොල්ලොන්ට කොල් කරලා විස්තර කියලා කොල්ලො එවා පිලිනොගෙන උබව trust නොකර වෙස බැල්ලියෙක් වගෙ , ගන්න ගත්තෙ නැ කියලා මානසිකයා උනාට කෝල්ලො පලිද නැ නේද , නවත්තපන් කොල්ලොන්ට දෙන එක :yes:

    No contents