මමත් ඕක ගැන කියන්නයි හිටියේ...:)
සමහර විට පී.එම් එකකට රිප්ලයි එකක් දා ගන්න පරක්කු උනොත්, එහෙම නැත්තන් කෝල් එකකට ආන්සර් කර ගන්න බැරි උනොත්, එහෙමත් නැත්තන් මොකක් හරි විදිහකින් අදළ යූසර්ව සම්බන්ධ කර ගන්න බෑ වගේ තත්ත්වයක් ඇති උනොත් ඒ ගැන අමනාප නොවී මේකෙ කමෙන්ට් එකක් හැටියට හරි ප්‍රශ්නෙ දානවනම්...