1. richlife

    කිරියේ අයගෙන් දුෂ්කර ඉස්කෝලෙකට පොත්.PART 2

    ආහ්.. මමත් මේ දැන් ටිකකට කලින් ගෙදර ආවේ... මටත් ගොඩක් සන්තෝසයි..:) පොඩියට හරි දායක වෙන්න ලොකු උවමනාවක් තිබුණා..ඒකයි වෙලාවෙ හැටියට අතේ ගෙනත් දෙන්න පුලුවන් පුංචි ප්‍රමාණෙකින් හරි සම්බන්ධ උනේ... වැඩේ පුලුවන් තරම් ලස්සනට හොඳින් ඉවර කර ගත්තොත් අපි හැමෝටම ගොඩක් සන්තෝස වෙන්න පුලුවන් වෙයි...:yes...
  2. richlife

    මීයොන්ට විරුද්දව යුධ ප්‍රකාශ කරමු

    :rofl::rofl::rofl::rofl::rofl::lol::lol::lol:
  3. richlife

    මීයොන්ට විරුද්දව යුධ ප්‍රකාශ කරමු

    වැදගත් වෙයි වගේ..:D හැබැයි මීයො එකෙක් දෙන්නෙක් තමයි ඉඳල හිටල හට්ටි මුට්ටි බිම දාල යන්නේ...:frown: උඹලගෙ බලු තඩියට පූසො වෙනුවට මීයොන්ට ආදරේ කරල, උන්ව දෙකට කඩල දෙන්නෙක් ලඟ තියා ගන්න පුරුදු කළානම් 800ත් ඉතුරුයිනේහ්..:lol:
  4. richlife

    රමණි බර්තොලමියුස් ඛේදවාචකය

    එහෙන් මෙහෙන් අහල තිබුණ කතාවක්..:confused:
  5. richlife

    කිරියේ අයගෙන් දුෂ්කර ඉස්කෝලෙකට පොත්.PART 2

    අම්මටසිරි..! ත්‍රෙඩ් එක වෙනස් කරලනේ...:D පරණ පොත් ගේනකොට පුලුවන් තරම් පිරිසිඳු ඒ වගේම පිටු ගැලවිලා නැති, අතට අරන් කියවන්න පුලුවන් තත්ත්වෙ ඒවම හොයාගන්නවනම් ගොඩක් හොඳයි...:yes: පොත්වල අගිස්සවල් එහෙම ඉරිලා, පැල්ලම් හිටිච්ච, දැක්කාම අප්සට් යන විදිහේ ඒව උස්සගෙන එන්න එපා..:shocked: පුස්තකාලෙකට කරන...
  6. richlife

    කිරියේ අයගෙන් දුෂ්කර ඉස්කෝලෙකට පොත්.

    තව කෙනෙකුට පොඩි අයිඩියා එකක් හරි ගන්න පුලුවන් නිසයි මෙහෙම දැම්මේ...:yes:
  7. richlife

    කිරියේ අයගෙන් දුෂ්කර ඉස්කෝලෙකට පොත්.

    මම මේ දැනුයි ගෙදර ආවේ...:( හෙට එන්න හිටිය ගමන අනිද්ද උදේට කල් ගියා අප්ප...:angry: මට අපොයින්මන්ට් එක දුන්න කෙනාට හෙට උදේ මීටින් එකක්ලු..:frown: ඒ නිසා අනිද්ද උදේ එන්න කිව්වා... බ්‍රහස්පතින්ද උදේ මම ඒ වැඩෙත් කරගෙන ඔෆිස් එක ගාවට ඇවිත් කෝල් එකක් දෙන්නම්...:yes: ඔන්න මගේ ගානෙ බොහෝම සුලු...
  8. richlife

    Honda Hornet 250 original Colours

    BuMps
  9. richlife

    උඩවලවේ අලි බලමු [Udawalawe National Park]

    සෑහෙන හොඳ විස්තරයක් කරල..:yes: පට්ට.. +Rep
  10. richlife

    යට ඇදුමට වැටුනු අවංක කම

    :rofl::rofl::rofl::rofl::lol::lol::lol::lol:
  11. richlife

    සිරිපාදේ සමනල කන්ද පෙනේ....

    මේ සැරේ නම් ගොඩක් සෙනග නේද..?:) :):)
  12. richlife

    කිරියේ අයගෙන් දුෂ්කර ඉස්කෝලෙකට පොත්.

    අද නම් හදිස්සියට පොත් දෙක තුනයි හොයා ගන්න ලැබුණේ...:baffled: හීන් සැරය, හත්පන, මඩෝල් දූව වගේ පොත් හොයා ගන්න බැරි උනා...:( හෙට උදේට හම්බ වෙමු...:)
  13. richlife

    කොල්ලොන්ගේ එක හීනයක්..

    අම්මියෝ...:love:
  14. richlife

    වැරදි රියදුරු පුරුදු

    UKවල ඩබල් ඩෙකර් එකක් එලවන්න කොච්චර ලොකු ට්‍රේනින් එකක් දෙනවද...? :shocked: ඒකට මෙහෙ ලේලන්ඩ් අයියල ට්‍රේනින් වෙන්නෙ ටිකට් කඩන ගමන්...:baffled: sq14yuBtxk0
  15. richlife

    සිරිපාදේ සමනල කන්ද පෙනේ....

    :):):):) ස්තූතියි මචන්..:)
  16. richlife

    සිරිපාදේ සමනල කන්ද පෙනේ....

    උඹේ කමෙන්ට් එක දැක්කාම මටනම් මාර සතුටක් දැනුනා...:) විශේෂයෙන්ම අන්තිමට කියපු ටික ගැන.. එක්කෙනෙක් හරි පරිසරය ගැන හිතන, ඒ ලස්සන විනාස නොකරන කෙනෙක් කර ගන්න ලැබුණා කියන සතුට උපරීමේටම දැනුනා...:yes: මමනම් මේ හැම ෆොටෝ එකක්ම ගත්තෙ මෙගා පික්සල් තුනක පොඩි එල්.ජී ෆෝන් එකකින්... ඒ නිසා කැම් එකක් නැති එක...

    No contents