1. richlife

    Kyoto Aquarium

    අල මචන්.. නෑ නෑ එල මචන්...:P +Rep
  2. richlife

    ලෝකයේ ආන්දෝලානාත්මක අද්භූත ඡායාරූප

    අම්මටසිරි..! මාර සීන් ගොඩක්නේ....:shocked: +Rep
  3. richlife

    ඔබ පුදුමයට පත්වේවි..

    අඩේ නියම ෆෝටෝ සෙට් එකක් නේ.. ස්තූතියි පෙන්නුවට..:yes:
  4. richlife

    වන්ඳා-කෘමි ලොවේ ඝාතකයා

    හප්පට..:eek: මූ එසේ මෙසේ ඩයල් එකක් නෙමෙයිනේ බලන් ගියාම...:dull:
  5. richlife

    ..::එළකිරි භාෂා::..

    එලකිරිභාෂා සංස්කෘතියේ මුලාරම්භය "ස්කූවි දෙයියො" වෙන්න ඕනෙ...:rofl:
  6. richlife

    මාලු ටැංකියට LED ලයිට් එකක් (Part 2)

    ගොඩක් අය හොඳ නෑ කියනවා.. :sorry: ඒත් දැන් ඇක්වේරියම් වල දාල තියෙන්නෙත් LED මනේ..:yes: මගේ එකේනම් මාලුන්ට මෙච්චර කාලෙකට අවුලක් උනේ නෑ බන්...:rolleyes:
  7. richlife

    මාලු ටැංකියට LED ලයිට් එකක් (Part 2)

    ආහ්.. මම හිතුවෙ නෑ කිව්ව ගමන් මේ පැත්තෙ එයි කියලා..:) මගේ නම් දැන් ගොඩක් මානසික රෝග හොඳ වේගෙන එන්නේ...:rolleyes: මෙහෙ ඉතින් ටිකක් විතර ඒකාකාරී රටාවක් තියෙන්නේ..:sorry:
  8. richlife

    නාවිකයන්ගේ අවසන් ආරක්ෂකයා

    කාලෙකට පස්සෙ උඹේ ත්‍රෙඩ් එකකට ආවේ...:) දැන්නම් පස්සෙ කියවනකන් බම්ප් එකක්...:sorry: රෙප් දෙන්න විදිහක් නෑ බන්...:baffled:
  9. richlife

    එන්න අපි කඩ්ඩ හදාගමු

    ගොඩක් ස්තූතියි මචන් බෙදා ගත්තට..:) රෙප් දෙන්න එපාලුනේ..:dull:
  10. richlife

    අහඹු ගැලපීම් ටිකක්..

    :rolleyes::rolleyes::D
  11. richlife

    ..::[පට්ට පරණ බඩු ටිකක් (Awesome Artifacts)]::..

    පරණ උනාට මාරයි නෙහ්..:shocked: ස්තූතියි බෙදා ගත්තට..:yes: +Rep
  12. richlife

    ~ අවුරුදු බයිලා Nonstop ~

    කම්මැලි කමට ෆෝන් එකෙන් ලොග් වෙලා ඉන්නකොට ත්‍රෙඩ් එක දැක්කේ..:P දඩිස් ගාල ලැප් එක ඔන් කරල බා ගත්ත...:rofl: රෙප් නම් දෙන්න වෙන්නෙ නෑ බං..:baffled:
  13. richlife

    මොන මගුලක්ද?

    :eek::eek::confused::lol:
  14. richlife

    වෙරි කවි :D

    :lol::lol::lol: මමනම් මෙලෝ රෙද්දක් දන්නෙ නෑ බං ඕව ගැන...:sorry:
  15. richlife

    ඉන්ටර්නෙට් වැඩ නෑ මල්ලි...

    එකක් දෙකක් හරි මෙතන දාපංකො එහෙනම්..:P :yes::yes::yes: ඔෆිස් එකේ උන සිදුවීමක් විතරයිනෙ බන්..:)

    No contents