මල් මල් වචන දාගෙන ඕනෑවට වැඩිය නාහෙන් අඬන එකනේ කේස් එක...:baffled:
අනිත් එක පොරගෙ සින්දු වලට වැඩිය කොච්චර ලස්සන සින්දු තියෙනවද බං විරහව, දුක වේදනාව හොඳට දැනෙන..:yes:
උගේ හොඳ සින්දු නැත්තෙම නෑ.. විශේෂයෙන් "මගේ නංගිගේ කඳුලු වලින් මුතු පොට අමුණා.." කියන සින්දුව මමත් ඒ දවස්වල ඇහැව්වා...
ඒත් ඕනෑවට...