ඒරෝසන් ගේම ගහපන් පොතට අනුකූලව. මිනිස්සුන්ට අවස්ථාවක් දෙන්නේ අවුරුදු 5කට සැරයක්, ඒමත් නැත්තම් 2/3 ඉල්ලීමකින්. ගේම් එක මැද ගේම් එකේ නීති වෙනස් කරන සිරිතක් නෑ. ඕන්නම් උබේ මරාව ගෙනල්ලා පොත වෙනස් කරගනින් කිසි අවුලක් නෑ. ඕන මගුලක් එක්ක නිකන් පොතක් දෙන්නේ එකට නේ . පොත කියවහන් ඇට ලොවන ආතල් එකට එකා එකා කටට ගන්න ඕනේ කියල බෙරිහන් දෙන්නේ නැතුව
ලබ්බ තමයි අවුරුදු 5කට දීල ආපු මුල් මාසෙම මහ බැoකුවට කෙලල බිලියන 30ක් හොරා කන්ඩද මිනිස්සු චන්දෙ දෙන්නෙ ????? ඉට පස්සෙ රටේ සම්පත් විකුනගෙන කන්ඩ, රට කෑලි වලට කඩල ඊලම ලියල දෙන්ඩ??? ඒවටද අවුරුදු 5කට දෙනව කියන්නෙ ???? තොපි රනිලට චන්දෙ දුන්න මහ බැoකුවට කෙලින්ඩද ???? ඔය පොත අදල නැ , පොතේ කියල නැනෙ හොරාකාපන් කියල..






ඔය මං දාල තියෙන්නේ 2014 මහින්ද යනකොට රටේ මුළු ණය බර, මහබැංකු වාර්තාවට අනුව 

