1. hpalpola

    අඳුර සහ ආලෝකය ගැන....

    [SIZE="3"] වර්තමාන කර්මයේ ප්‍රතිඵල මිල මුදල්, බලය, ගෞරවය වගේ ලෞකික සැප සම්පත් කව්රු හරි බලාපොරොත්තු වෙනවා නම් ප්‍රමාණවත් අධ්‍යාපනයක් හා දැනුම අත්කර ගැනීමෙන් ඒ දේවල් ලබා ගන්න පුළුවන්. හැබැයි අද නම් අපි කියන්නේ දේශපාලන බලය ලබා ගන්න නම් ඉගෙන ගෙන නොතිබෙන එක තමයි මූලික සුදුසුකම් කියලා නේද. නමුත්...
  2. hpalpola

    මම දකින හැටි..

    හ්ම්..... බලමුකෝ ඒකෙත් හැටි නේද ? මන් හිතන්නේ ඉදිරියට අපිට තවත් වැඩ තියෙයි. කොහොමත් මන් ඔයාගේ පෝස්ට් එකක් අර ටෙක්නිකල් දකිමු... කියන එක කියෙව්වා. නරක නෑ. බොහොම හොඳයි. අද කාලේ විකුණන්න තියෙන ධර්ම දේශනා වලට වඩා ටිකක් නෙමෙයි හුඟක් වෙනස්. කෝ මන් ඒක දැක්කේ ළඟදිනේ. ළඟදි කියන්නේ අද. ඉතින් මෙහෙම දෙයක්...
  3. hpalpola

    අඳුර සහ ආලෝකය ගැන....

    ඉතින් අපි බලමු කම්ම සම්මෝහ කියන්කේ මොකක්ද කියලා ටිකක් සරලව. කර්මය කියන්නේ මොකක්ද කියලා තේරුම් නොගැනීම වගේම කර්මයේ ප්‍රතිඵල තේරුම් නොගැනීම කම්ම සමමෝහ කියලා හඳුන්වන්න පුළුවන්. කර්මය තේරුම් නොගැනීම කියන්නේ මොකක්ද කියලා ඔයාලා දන්නවා නේ. ඒ කියන්නේ අමුතු දෙයක් නොවෙයි, සෑම සත්වයෙක්ම කර්මය දායාද...
  4. hpalpola

    මම දකින හැටි..

    ‍“ මහණෙනි මම ලෝකයා සමග වාද නොකරමි. මහණෙනි ලෝකයා වූ කලී මා සමග විවාද කෙරෙයි. මහණෙනි ධර්මවාදියෙක් ලොව කිසිවෙකු සමග විවාද නොකෙරෙයි. මහණෙනි ලොව පණ්ඩිතයන් විසින් යමෙක් නැතැයි සම්මත නම් මමද එය නැතැයි කියමි. මහණෙනි ලොව යමක් පණ්ඩිතයන් විසින් ඇතැයි සම්මත නම් මමද එය ඇතැයි කියමි. මහණෙනි මම යමක් නැතැයි...
  5. hpalpola

    මම දකින හැටි..

    බුදරජාණන් වහන්සේ විසින් සෑම සත්වයෙක්ම කර්මය දායාද කොට ගෙව ඇති බව දේශනා කලා‍. කර්මයට මුල චේතනාව වන බවත් වදාලා. මේ ගතකරන භවයට වගේම අනාගත භවයන්ටත් සත්වයන්ට දායාද වන්නේ තමන්ගේ සිත, කය හා වචනය මුල්කරගෙන කරන ක්‍රියාවල්ම තමයි. කයින් කරන ක්‍රියාවල් කියනකොට (කාය කම්ම) ශරීරයේ හැම කොටසකින්ම අත, පය වගේ කරන...
  6. hpalpola

    Law

    mulinka mage suba pathum oyata.mehemai.oya quallification ekka lawye kenek unama oyata hugak commercial patthe wada karanna puluwan. ada wenakota hugak adayamak wagema thathwayakuth e ayata labaganna puluwan. e nisa 2ma karanna puluwan nam hodai. habai ekaparata ehema karanna puluwanda kiyalanam...
  7. hpalpola

    විල අතහැර පි‍යාඹායන හංසයන්සේ

    ආසා කරන යමකට ඇලෙන.... තරමටම අපිට දුක ඇති වෙනවා. ඒ වගේම තමයි තොත්ත බබා අපි ආසා නොකරන දේවල් නිසාත් අපිට දුක ඇති වෙනවා. ආසා කරන දේවල් (දේවල් හැමදේම ගතවන හැම මොහොතක් පාසාම බිඳීමට ලක් වෙනවා.) අපිට අත අරින්න සිදු වෙනවා අනිවාර්යෙන්ම. ඒ නිසා ඒ තුලින් දුක ඇති වෙනවා. නමුත් හැමදේම අත හරින්න වෙන බව දැන ගෙන...
  8. hpalpola

    අඳුර සහ ආලෝකය ගැන....

    අඳුර සහ ආලෝකය ගැන.... ලංකාවේ තරම් බණ දහම් දන්න මිනිස්සු ඉන්න වෙනත් රටක් මේ ලෝකෙම නෑ. ඇත්තටම අද වෙනකොට බුදු වුන, රහත් වුන, සෝවාන් වුන බෞද්ධයෝ ලංකාවේ ඉන්නවා කියන එක සතුටට කාරණාවක්. නවීන තාක්ෂණයේ මහිමයෙන් විශේෂයෙන්ම ෆේස් බුක් හරහා ලෝකෙටම ඒ දේවල් දැන බලාගන්නත් පුළුවන්. එහෙව් උතුම් බෞද්ධයෝ ජීවත්...
  9. hpalpola

    ගෞතම සසුනේ පිහිට ලබන්නට....

    සහතික ඇත්ත. අපිට වැරදුනේ මෙතන තමයි. බුදුහාමුදුරුවෝ අඳුරෙ ගිලිලා අතරමන්වෙලා ඉඳිපු අපිට එළියක් එක්ක පරිස්සමෙන් වගේම සන්තෝෂෙන් ඇවිදගෙන යන්න පුළුවන් පාරක් හොයලා දුන්නා. පස්සේ අපේම අය ඒ පාර තමන් හොයාගත්ත විදියට අනිත් අයට දේශනා කරන්න පටන් ගත්තා. අපේ අයත් ඒ දේශනාවන් පිලිඅරගෙන අද වෙනකොට අන්ධයෝ සේ ආපහු...
  10. hpalpola

    දකින හැටි

    බොහොම ස්තුතියි
  11. hpalpola

    දකින හැටි

    එදිනෙදා ජීවිතයේදී නොයෙකුත් දේවල් අපිට දකින්න විඳින්න ලැබෙනවා. ඒ ඒ අය තම තමන්ගේ පාරමිතා පිරීමේ සමර්ථභාවය අනුව ඒ දේවල් තේරුම් ගන්නවා. ඒ විදියට තේරුම් ගන්න දේවල් වලට නොයෙක් අර්ථකනයන් දෙන්නත් අපි පසුබට වෙන්නේ නෑ. නමුත් තියෙන් දේ තමයි මේ අර්ථකතනයන් කොයි තරම් නම් නිවැරදිද කියන එක. අපිට පුංචි...

    No contents