1. hpalpola

    The Way to Happiness

    Good thread. all the concept are directly came from Buddhism. this is a good example to show how the doctrine of the lord Buddha spread worldwide.
  2. hpalpola

    බ්‍රහ්මවිහාර ධර්ම

    4. මීළඟට අපි බලමු ක්ෂාන්තිය නැත්නම් ඉවසීමේ ප්‍රතිඵල මොනවාද කියලා. ඉවසීම නැත්නම් මින් ඉදිරියට මන් ක්ෂාන්තිය කියලා හඳුන්වන ධර්මය තමයි වෛරයට ප්‍රතිවිරුද්ධ ධර්මය. නැත්නම් අදෝෂ විදියටත් හඳුන්වන්න පුළුවන්. මෛත්‍රියටත් සමාන තත්වයක් ක්ෂාන්තිය දැක්වුවත් ගැඹුරින් බලන කොට පේනවා මෛත්‍රිය ක්ෂාන්තියට වඩා...
  3. hpalpola

    වැරදි කාම සෙවනය යනුවෙන් අදහස් කරන්නෙ කුම&#3482

    කවදාවත්ම ඒ තරම් බරපතල විදියට ධර්මය දිහා බලන්න එපා. පටන් ගනිද්දීම ඒ විදියට ධර්මය තේරුම් ගන්න ගියොත් මගක් දුරට යද්දී ධර්මය එපා වෙයි. ධර්මය හරිම සෟම්‍යයි. සඳ කිරණ වගේ. සඳ කිරණ කවදාවත් ඇඟ පුච්චන්නේ නෑ. ධර්මයත් ඒ වගේමයි. මනස විකෘති කරන්නේ නෑ. තමන්ගේ මතු උප්පත්තිය දුගතියේද සුගතියේද කියලා තීරණය වෙන්නේ...
  4. hpalpola

    වැරදි කාම සෙවනය යනුවෙන් අදහස් කරන්නෙ කුම&#3482

    හොඳයි ඔයා ඇත්තටම හොඳයි. ඔයා කියන ‍විදියට බඳින්න කලින් දෙන්න ගේ එකඟත්වයෙන් ලිංගික එකතු වීමක් වෙනවා නම් තත්වයයි විමසන්නේ නේද.. මුලින්ම කාලාම සූත්‍රයේ විමර්ශනය සම්බන්ධයෙන් බුදුහාමුදුරුවෝ කාලාමයන්ට කල සිහිගැන්වීම මතක් කරනවා. මන් කියන‍ දේ වුනත් විමර්ශනය කරන්න. වාදයට නොවෙයි හො‍ඳේ.. බුද්ධ ධර්මය ගැනනේ...
  5. hpalpola

    බ්‍රහ්මවිහාර ධර්ම

    3 අපි සුදුසු පහසු ඉරියව්වකින් භාවනා කරන්න වාඩි වුනාට පස්සේ තරහවේ තියෙන දොස් වගේම ඉවසීමේ තියෙන ගුණාත්මක භාවය පිළිබඳව මනසින් දකින්න කටයුතු කරන්න අවශ්‍යයි. නමුත් ඒ ගැන අපි දැන ගෙන නම් ඉන්නේ වාඩි වෙන්න කලින්, තවත් ඒ ගැන හිතීමේ අවශ්‍යතාවයක් නෑ. මනා විශ්වාසයෙන් හා දැඩි උද්යෝගයෙන් යුතුව අපි භාවනා...
  6. hpalpola

    වැරදි කාම සෙවනය යනුවෙන් අදහස් කරන්නෙ කුම&#3482

    චේතනාහං භික්ඛවේ කම්මං වදාමි. මීට වඩා හොඳ උත්තරයක් මේ ප්‍රශ්නයට නෑ. ඔයා සූදානම් නම් ගුරුවරයා පෙනී හිටීවි ඔයා ඉස්සරහ.
  7. hpalpola

    වැරදි කාම සෙවනය යනුවෙන් අදහස් කරන්නෙ කුම&#3482

    පැහැදිලිවම අසභ්‍ය චිත්‍රපට බැලීමත් එක ආකාරයකට අනුව කාමය වරදා හැසිරීමක් වෙනවා. කාමය වරදවා හැසිරීම ගැන ඉස්සෙල්ලා විස්තරයක් කරා. ඒ වගේම ස්වයං වින්දනය ගැනත් කිව්වා. ඔයා අසභ්‍ය චිත්‍රපටි බලන්න ඇලිලා ඔයාට ඔයාගේ ජීවිතය ගොඩ නගාගෙන ශ්‍රේෂ්ටයෙක් වෙන්න තියෙන අවස්ථාව පස්සට දාගන්නවානම්, ඔයා ගත්ත ඒ අරමුණ කාමය...
  8. hpalpola

    වැරදි කාම සෙවනය යනුවෙන් අදහස් කරන්නෙ කුම&#3482

    පළමුවෙන්ම වැදගත් වෙන්නේ ස්වයං වින්දනය කියන්නේ මොකක්ද කියලා ඔයා අදහස් කරන දේයි. කෙනෙක් සමහරක් වෙලාවට පොත්ක් පතක් කියවලා, සින්දුවක් අහලා, චිත්‍රයක් ඇඳලා වගේ නොයෙක් ආකාර වලින් ස්වයං වින්දනය කරනවා. තවත් අය අනුන්ගේ යට ඇඳුම් හොරකම් කරලා වින්දනයක් ලබනවා. සාමාන්‍ය වශයෙන් බහුතරයක් දෙනා ගෑණු පිරිමි...
  9. hpalpola

    වැරදි කාම සෙවනය යනුවෙන් අදහස් කරන්නෙ කුම&#3482

    යාළුවා පළමුවෙන්ම මතක තියා ගන්න ධර්මය තියෙන්නේ කොහේවත් නෙමෙයි තමන් ලඟමයි කියලා. බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ ධර්මය දකින්නා මා දකී කියලා මිසක් මා දකින්නා ධර්මය දකී කියලා නෙමේ. බුදු දහමට අනුව වැරදි කාම සේවනය කියන්නේ පර ස්ත්‍රීන් ඇසුර පමණක්ම නෙමෙයි. හොඳින් හිතන්න. බුදු දහමේ මූලික ඉගැන්වීම වන්නේ...
  10. hpalpola

    බ්‍රහ්මවිහාර ධර්ම

    2 පෙර සූදානම භාවනාව සම්බන්ධයෙන් හදාරන්න අපිට තියෙන හොඳම ගුරු අත්පොත තමයි විශුද්ධි මාර්ගය. පඨවි කසිණය වර්ධනය කරන්න කලින් භාවනානුයෝගියෙක් විසින් මුලින්ම කරන්න අවශ්‍ය කුමක්ද යන්න ඒ තුලදී විස්තරාත්මකව දැක්වෙනවා. ඒ සම්පූර්ණ විස්තරයම මෙතනදි දක්වන්න මන් බලාපොරොත්තු වෙන්නේ නෑ. නමුත් අපි සරලව ඒ ගැන...
  11. hpalpola

    බ්‍රහ්මවිහාර ධර්ම

    මේ ආටිකල් එක කියවන හැම කෙනෙක්ටම ධර්මය ගැන සුළු පමණින් හෝ ගැන පණිවිඩයක් ලබා දීමටයි බලාපොරොත්තු වෙන්නේ. ධර්ම රසය තරම් රසයක් මේ විශ්වයේ තවත් නැහැ. නමුත් හැම කෙනෙක්ටම ඒ රසය විඳින්න ලැබෙන්නේත් නෑ. බොහෝම කලාතුරකින් කෙනෙක්ට ධර්මයේ රස විඳින්න ලැබෙනවා. ඒ අයටයි මේ ආටිකල් එක... ඒ වගේම ධර්මයේ රස විඳින්න...
  12. hpalpola

    බ්‍රහ්මවිහාර ධර්ම

    බ්‍රහ්මවිහාර ධර්ම බ්‍රහ්මවිහාර ධර්ම නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස බ්‍රහ්මවිහාර ධර්ම ගැන පුංචියට ආටිකල් එකක් කරන්න හිතුනා. මගේ ගුරුවරුන්ගේ මග පෙන්වීම යටතේ. මන් දන්නේ නෑ කොයි තරමින් ඔයාලට මේ ආටිකල් එක ප්‍රයෝජනවත් වෙයිද කියලා. යම් තරමකින් වත් ප්‍රයෝජනයක් වෙනවා නම් ඒ තුලින් ලැබෙන පින්...
  13. hpalpola

    To whom wants to win his life....

    Tao of Jeet Kune Do Tao of Jeet Kune Do is a book expressing Bruce Lee's martial arts philosophy and viewpoints, published posthumously (after Bruce Lee's death in 1973). The project for this book began in 1970 when Bruce Lee suffered a back injury during one of his practice sessions. During...
  14. hpalpola

    Bruce Lee

    Bruce Lee - Jeet Kune Do (2003) Produced and directed by Walt Missingham, the first ever non-Chinese to practise kung fu at the Shaolin temple, this programme is narrated by Bruce Lee himself, explaining and demonstrating his punching method, his kicking technique, his movement and combat...
  15. hpalpola

    Pin saha Kusal

    පැහැදිලිවම දෙකක්. මේ ගැන මීට කලින් මේ ෆෝරම් එකේ ඕනා තරම් පෝස්ට් තිබුනා.
  16. hpalpola

    Scott Sonnon - Grappler's Toolbox Reborn

    The Rebirth of the Hall of Fame Award Winning Martial Art Conditioning Program designed by Distinguished Master of Sport, former USA National Sambo Team Coach and Champion, Scott Sonnon. Martial artists all admire natural grace of masterful grapplers from Jiujitsu, Judo, Sambo and Wrestling. To...
  17. hpalpola

    මම දකින හැටි..

    අපි අතරේ හුඟක් ඉන්නවා භාවනා කරන කට්ටිය. ඒ තුලින් ප්‍රතිඵල ලබා ගත්ත අය. ඇත්තටම භාවනාවෙන් ප්‍රතිඵල ගන්නවා කියන්නේ නිවන් දකිනවා කියන එකම නොවෙයි නේ. නමුත් නිවන් දකින්නත් අවශ්‍ය වෙන්නේ භාවනාවම තමයි, තව අවශ්‍යතා කීපයකුත් එක්ක. කෙනෙක්ගේ ජීවිතයේ සතුට ලඟා කර ගන්න නම් බෙහෙවින් උපකාර වන දෙයක් තමයි භාවනා...
  18. hpalpola

    අඳුර සහ ආලෝකය ගැන....

    දමිත ? කව්ද දමිත කියන්නේ? ඇත්තමයි මන් එහෙම කව්රුවත් මුල් කලේ නම් නෑ. ඒත් මට පේන්නේ ඔය දමිත කියන කෙනා මේ කියන ජාතියේ වෙන්න ඇති කියලා ඔය අහන විදියට. හැබැයි එයා මගේ පෝස්ට එකකට රිප්ලයි කරලා තිබ්බා.ම් ම් ම්
  19. hpalpola

    අඳුර සහ ආලෝකය ගැන....

    පොළොව, ජලය, ඉර, හඳ වගේ දේවල් පැවැත්මට හේතු වන්නේ තේජෝ බලය මිසක් දෙවියෝ නෙමෙයි. සත්වයෝ නව උපතක් ලබන්නේ ඔවුන්ගේ පූර්වජන්මයේ කර්ම වල ප්‍රතිඵලයක් විදියට. මේ ගැන දකින දෘෂ්ටිය නැවැරදි දැකීම නැත්නම් සම්මා දෘෂ්ටිය විදියට හඳුන්වනවා. නමුත් දෙවියෝ නිසා තමුන් ඇති වුනයි කියලා හිතනවානම් ඒක නිවැරදි දැකීමක්...

    No contents