ඉතින් මේ ගණනින් කියපු දේ ගැන අදහසක් ගන්න අපි මේ විදියට සජ්ජායනා කරමින් මෛත්‍රිය පතුරුවමු.
1. සියළු සත්වයෝ උවදුරු වලින්, මානසික පීඩාවන්ගෙන්, ශාරීරික පීඩාවන්ගෙන් නිදහස් වෙත්වා. සුවසේ ආත්මභාවය පරිහරණය කරන්නෝ වෙත්වා (ආකාර 4යි).
2. හුස්ම ගන්නා සියළු සත්වයෝ උවදුරු වලින්, මානසික පීඩාවන්ගෙන්...