:lol:
මේන්න මේකයි සිද්ධිය
මම led 10 ක් විතර සීරියල් කරලා 474කේ ඒසී කැප් එකක් දාලා, ඩයෝඩ් හතරකින් ඩීසී කරලා තව 4.7uf කැප් එකක් සහ 560, 1w රෙසිස්ටර් එකක් දාලා හදපු සර්කිට් එකකින් කරන්ට් එක දුන්නා. ඒත් ආපු අව්ල තමයි බල්බ්වල එලිය ටික දවසකින් අඩු වෙන එක. බල්බ් වලට මොකුත් හානියක් වෙන්නෙත් නෑ මල්ලි...