Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread
Mr.Tom
Post #2,052
Aug 23, 2015
Forum:
Cooking Talk
වාහන හින්ද කාපු කටු ...2
:baffled: උඹට මොංගල්ද බං. ඔච්චර දැනෙන්නෙ නැද්ද තමන්ගේ වාහනේ ස්ටාට් එකේද තියන්නේ නැද්ද කියලා. අඩුම තරමේ උඹ ඩෑෂ්බෝඩ් එක වත් දැක්කෙ නැද්ද. :eek:
Mr.Tom
Post #3,854
Aug 23, 2015
Forum:
Vehicle Reviews & DIY Guides
ගෙදර වයරිං කරමු 3 කොටස
බ්‍රෑන්ඩ් ගැන නම් දන්නෙ නෑ මචං ඔරේන්ජ් හොද ඇති කියලා හිතනවා. :) :):) :):) :):) :):) :):) :):) :):) :):)
Mr.Tom
Post #185
Aug 23, 2015
Forum:
Offline Business
වාහන හින්ද කාපු කටු ...2
:shocked::shocked: ඕක හදලා වැඩි කාලයක් තියාගන්නේ නැතුව දීපං මචං. ආයි නම් කොරියාවේ වාහනයක් පාරේ දැක්කත් අහක බලාගනිං :nerd:
Mr.Tom
Post #3,848
Aug 23, 2015
Forum:
Vehicle Reviews & DIY Guides
වාහන හින්ද කාපු කටු ...2
හැමදේටම කටු කියලා හිතන්න එපා. දිගටම තියනව නම් ඒකට විසදුමක් හොයමු. :cool:
Mr.Tom
Post #3,846
Aug 23, 2015
Forum:
Vehicle Reviews & DIY Guides
වාහන හින්ද කාපු කටු ...2
කියන්නෙ නම් යොකොහාමා හොදයි කියලා. අනිත් ඒව ගැන නම් ඒ හැටි දැනුමක් නෑ. මම දැන් පාවිච්චි කරන කාර් එකේ ජපානෙ ඉදන් ආපු ස්පෙයාවීල් එක තාම තියනවා ඒකත් යොකොහාමා.
Mr.Tom
Post #3,845
Aug 23, 2015
Forum:
Vehicle Reviews & DIY Guides
ඇස්_වලට_කඳුළු_ආවා.............
ඔව් මචං මම කාලෙකට කලින් මේක දැක්කා. ඔහොම තමයි ජිවිතේ. :( බලපං AL කරාට පස්සේ අපේ ජිවිත කොච්චර වේගෙන් ගෙවිලා යනවද කියලා. මේ පේන දකින හැම දෙයක්ම මායාවක් වගේ තමයි. මේ තියනවා මේ නැති වෙනවා.
Mr.Tom
Post #42
Aug 23, 2015
Forum:
ElaKiri Talk!
2015 Aug - 20 - ElaKiri Radio ! - Elakiri garage with mahesh1297
මට නම් ඉතිං ඔච්චර දුර දිග තේරෙන්නෙ නෑ. :nerd:
Mr.Tom
Post #69
Aug 20, 2015
Forum:
ElaKiri Interactive Radio!
2015 Aug - 20 - ElaKiri Radio ! - Elakiri garage with mahesh1297
ඌ එහෙම තරහා වෙන එකෙක් නෙවෙයි.
Mr.Tom
Post #68
Aug 20, 2015
Forum:
ElaKiri Interactive Radio!
වාහන හින්ද කාපු කටු ...2
ඔය ගැන මම කලින් ත්‍රෙඩ් එකක් දැම්මා http://www.elakiri.com/forum/showthread.php?t=1672320 ගියර් බොක්ස් නම් ඔටෝ ම දා ගන්න. ආයි මැනුවල් කරලා වාහනේ අනාත කරන්න එපා
Mr.Tom
Post #3,799
Aug 20, 2015
Forum:
Vehicle Reviews & DIY Guides
2015 Aug - 20 - ElaKiri Radio ! - Elakiri garage with mahesh1297
ප්‍රෝග්‍රෑම් එකක් හදලා, ඒක රන් කරන්න බෝඩ් එකම කාර් එකට ගහ ගත්තද :confused:
Mr.Tom
Post #59
Aug 20, 2015
Forum:
ElaKiri Interactive Radio!
2015 Aug - 20 - ElaKiri Radio ! - Elakiri garage with mahesh1297
මේ කව්ද යකෝ මේ :confused:
Mr.Tom
Post #57
Aug 20, 2015
Forum:
ElaKiri Interactive Radio!
2015 Aug - 20 - ElaKiri Radio ! - Elakiri garage with mahesh1297
මාත් අරං තියන්නේ අෆ්ෆා. තාම රිමෝට් එකෙන් බල්බ් එකක් පත්තු කරනව හැර වෙන මොකුත් කරේ නෑ.
Mr.Tom
Post #54
Aug 20, 2015
Forum:
ElaKiri Interactive Radio!
2015 Aug - 20 - ElaKiri Radio ! - Elakiri garage with mahesh1297
:):) මේ දවස්වල පොඩි කාබියුලේටර් සින් එකක් ඇවිත් තියන්නේ. ආර් පීඑම් එක වැඩි නිසා එකෙකුට කියලා ටියුන් කර ගත්තා. දවස් දෙක තුනක් හොදට තිබුනා. ඊටපස්සේ ආයි ආර් පීඑම් එක වැඩි වෙනවා. ඒ කේස් එක තිබුනත් නැතත් කාබියුලේටර් එකේ ක්‍රියාවලිය හරියට ඉගෙන ගන්න ආසයි. :D
Mr.Tom
Post #52
Aug 20, 2015
Forum:
ElaKiri Interactive Radio!
2015 Aug - 20 - ElaKiri Radio ! - Elakiri garage with mahesh1297
මල්ලි කාබියුලේටර් ගැන ප්‍රෝග්‍රෑම් එකක් කරන්නකෝ..
Mr.Tom
Post #42
Aug 20, 2015
Forum:
ElaKiri Interactive Radio!
2015 Aug - 20 - ElaKiri Radio ! - Elakiri garage with mahesh1297
:):)
Mr.Tom
Post #41
Aug 20, 2015
Forum:
ElaKiri Interactive Radio!
2015 Aug - 20 - ElaKiri Radio ! - Elakiri garage with mahesh1297
අපිත් අහගෙනයි ඉන්නේ
Mr.Tom
Post #35
Aug 20, 2015
Forum:
ElaKiri Interactive Radio!
වාහන හින්ද කාපු කටු ...2
අනිවාර්යෙන් මචං.
Mr.Tom
Post #3,796
Aug 20, 2015
Forum:
Vehicle Reviews & DIY Guides
Prev
1
…
Go to page
Go
8
9
10
First
Prev
10 of 10
Go to page
Go
No contents
Top
Bottom