හරි මචං එහෙනම් මම මේ කෙනාට මරුටියක් ගනිද්දි වැඩිපුරම බලන්න ඕනෙ දේවල් ගැන විස්තර ටිකක් දාන්නම්කෝ.
1) දිරුම් ගැන විෂේශයෙන් සැලකිලිමත් වෙන්න. වැඩිපුරම දිරන්නේ වින්ඩ්ස්ක්‍රීන් එකට පහලින් තියන තහඩුව හා කණු දෙකේ මුල. ඔය කනුදෙකේ මුල දිරලනම් හෝ හදලා කියලා පේනව නම් ගන්න එපා. ඊට අමතරව පිටිපස්සේ දොර ඇරලා...