1. Mr.Tom

    Van modifications

    RMV එකට ලියලා බලන්න. අනිත් එක තාක්ෂණයට සම්බන්ධ ඇමති කෙනෙක් පත් වුනහම ඌටත් ලියලා බලන්න. බලමු ඇත්තටම තාක්ෂණයට අතහිත දෙන්න යමක් කරයිද කියලා.
  2. Mr.Tom

    Van modifications

    අඩේ උඹ එලකිරි කොල්ලෙක්නේ මල්ලි. මෙන්න මෙහෙමයි කොල්ලෝ වැඩ පෙන්නන්න ඕනේ. මම දැනුයි මේටික දැක්කේ. කීයටවත් ඕක විකුණන්න එපා. :no: කොහොමහරි ගෙදරට කරදර කරලා හරි තියාගන්න. ඕක මුලින්ම හදපු එක, පස්සේ කාලෙක තව 100 ක් හැදුවත් ආයි මුලින්ම එකක් හදන්න බෑ. ලයිෂන් අරං පාරේ දිවීම කෙසේ වෙතත් වත්ත වටේ දුවන්න හරි...
  3. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    පස්සේ සීට් එක අහුවෙන්නෙ නැතිවෙන්න කැමරාව ෆෝකස් කරන්න ඕනේ. නැත්තං පස්සේ සීට් එකට කර්ට්න් එකක් දාන්න ඕනේ. ඔව් මම තරයේ ප්‍රකාෂ කරනවා.
  4. Mr.Tom

    2015 Aug 19 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    ෂෝ එක නම් වෙනද වගේම සුපිරියට තිබුනා කොල්ලෝ.. බොහෝම ස්තූති හොද ෂෝ එකක් කලාට. tharindumj සහ ත්‍රෙඩ් එකත් එක්ක එකතුවුන සියලු දෙනාට සුභ රාත්‍රියක් වේවා!
  5. Mr.Tom

    2015 Aug 19 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    උඹව මිනීමරුවෙක් කර ගන්නව. ඔව් :yes:
  6. Mr.Tom

    2015 Aug 19 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    :shocked::shocked::shocked::shocked:
  7. Mr.Tom

    2015 Aug 19 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    http://www.elakiri.com/forum/showpost.php?p=18846707&postcount=173
  8. Mr.Tom

    2015 Aug 19 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඔයා ලියපු ලස්සන පද රචනාවක් කිඹුලා මේකේ දැම්මා.
  9. Mr.Tom

    මල්ලි රේඩියෝ අහන්න එන්න

    මල්ලි රේඩියෝ අහන්න එන්න
  10. Mr.Tom

    2015 Aug 19 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    :lol::lol: දිනූෂයනම්........
  11. Mr.Tom

    2015 Aug 19 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    මරු සිංදුව මචෝ. ඕක හිතට දැනෙනවා
  12. Mr.Tom

    2015 Aug 19 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    අෆ්ෆේ මම හිතුවා ප්‍රෙස් ලි වෙන්න ඇති කියලා. මොකද පෙනුමෙ හැටියට හාඩ්බෝඩ් හෝ MDF බෝඩ් වෙන්න බෑ.
  13. Mr.Tom

    2015 Aug 19 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    නමක් නම් මතක් වුනි :shocked:
  14. Mr.Tom

    2015 Aug 19 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    :shocked::shocked: ‍ත අකුරෙන් නම පටන් ගන්නකෙනානේ. පොර වැඩිය වාහන වලට නම් සම්බන්ධ නෑ.
  15. Mr.Tom

    2015 Aug 19 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    මගේ යාලුවෙක් ඉන්නවා.. මෙන්න ෆොටෝ එක ප්‍රවේසම් වෙයං ඇ
  16. Mr.Tom

    2015 Aug 19 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    :shocked::shocked: එක්ස්පෝස් කරා නේද උඹ
  17. Mr.Tom

    2015 Aug 19 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    :shocked: පෝස්ටර් කන්න එළුවෙක් කියලා හිතුවද ඈ :shocked:
  18. Mr.Tom

    2015 Aug 19 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    මොනවද කන්න ගෙනාවේ කියපං
  19. Mr.Tom

    2015 Aug 19 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඕං ඈදිගත්තා

    No contents