1. Mr.Tom

    Van modifications

    අනිවාර්යෙන් මල්ලි. අපේ අම්මට තාත්තට සලකනව වගේම අවශ්‍ය ඕනෙම වෙලාවක කෙල්ලගේ අම්මා තාත්තා ගැනත් බලන්න ඕනේ. කෙල්ලගේ අම්මගේ, තාත්තගේ කොච්චර වැරදි තිබුනත් ඒවා කෙල්ල එක්ක කියන්නවත්, කෙල්ලට ඒ ගැන කියලා දොස් කියන්නවත් යන්න එපා. මොනව හරි දෙයක් කරන් කලින් කෙල්ල තමන් වුනානම් ඒ කියන දේ මොනවගේ දැනෙයිද කියලා...
  2. Mr.Tom

    Van modifications

    :lol: මෙව්ව එකට සෙත් බයිල එකක් නරක නැ
  3. Mr.Tom

    Van modifications

    :):) මෙව්ව එක හොද විදිහට විසදෙයි
  4. Mr.Tom

    Van modifications

    ගොඩක් ප්‍රශ්න නම් කාලය විසදනව තමයි. හැබැයි කාලයට අපිව කන්න දෙන්න බෑනේ. ඒ නිසා හැමදේටම කාලය විසදුම් දෙයි කියලා හිතන්න එපා. ගෑනු මුලට දාගත්තේ නැතුව ඉගෙනගත්තු එක නම් ලොකු දෙයක්. හැබැයි එතනින් එහාට ජීවිතේ සමබර කරගන්න නම් ඔය හැමදේම තියෙන්න ඕනේ. අධ්‍යාපනය, සල්ලි කියන්නේ ජීවිතේ එක පැත්තක් විතරයි. විවාහ...
  5. Mr.Tom

    Van modifications

    :lol::lol:
  6. Mr.Tom

    Van modifications

    මේ ඉන්නේ පොර. මේකා බිව්වොත් නම් ගිහින් වස්කවියක් හදලා කියලා එයි. :lol:
  7. Mr.Tom

    Van modifications

    මෙන්න මෙතන තමා මමත් ඉන්නේ මේ කියන ටික තමා මමත් හෙව්වේ හැබැයි ලෙඩේකට තියෙන්නේ මම හොද වැඩි නිසා වැඩිහිටියන් මාව පබයා කරගන්න ලැස්ති වෙනවා එකට බෙතක් නැද්ද මුකුත් කරන්න :) මම නම් දනි කරන්න වැඩක් එත් කෙල්ලගේ ඹය කියන ගති තියන නිසා තාම ඉවසගෙන ඉන්නවා:dull: යාලුවෙලානම් ඉන්නේ කසාදේ ටිකක් පරක්කු වුනත්...
  8. Mr.Tom

    2015 Aug 14 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    බොහෝමත්ම ස්තූතී‍... :):) හැමෝටම සුවබර රාත්‍රියක් වේවා...!
  9. Mr.Tom

    Van modifications

    :lol: හැබැයි කොල්ලෝ දෑවැද්ද, සල්ලි බලලා බැන්දොත්නම් සදා අනාථයි. බදින කෙල්ල දුප්පත් නොවිය යුතුයි තමයි. මොකද ඒ පව්ල අපිට නඩත්තු කරන්න බෑනේ. වැඩියම වැදගත් වෙන්නේ පොලවේ පය ගහල ඉන්න, හොද චරිතයක් තියන, යම් තරමකට හෝ යමක් කමක් තියන පව්ලක කෙල්ලෙක් බදින එක. යමක් කමක් තියනව කියන එකෙන් අදහස් කරේ අපිට ලැබෙන...
  10. Mr.Tom

    2015 Aug 14 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    :yes: ඒත් පුලුවන් හැමවිටම ත්‍රෙඩ් එකට එන්න කියලා හැමෝටම ආරාධනා කරන්න කැමතී. මොකද ත්‍රෙඩ් එක යනකොට වැඩසටහන ඉදිරිපත් කරණ කෙනාගේ හිතටත් හොදයිනේ. ඒ කතාව කිඹුල අයියට නම් අදාළ නෑ ඕං. මොකද කිඹුලා කියන්නේ ත්‍රෙඩ් එකෙන් රසිකයන් ගාන ගනින පොරක් නෙවෙයිනේ. :)
  11. Mr.Tom

    2015 Aug 14 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    එහෙම කරන්න එපා :no::no:
  12. Mr.Tom

    2015 Aug 14 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    මට පවා ෆෝන් එකෙන් අහන වෙලාවට ත්‍රෙඩ් එකට සෙට් වෙන්න වෙන්නෙ නෑ. :sorry: හොර කම මත් නෙවෙයි ඉතිං.
  13. Mr.Tom

    2015 Aug 14 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    එලකිරියේ සාමාජිකයෝ නොවන අය පවා රේඩියෝ එක අහනවා. :yes:
  14. Mr.Tom

    Van modifications

    නිදහස අඩුවෙනව වගේ හිතුනට එහෙම දෙයක් නෑ මචං. බැදීම් නම් වැඩි වෙනවා තමයි. නමුත් කසාද ජිවිතේ හරියට ගෙනියනව නම් තනිකඩ කාලෙට වඩා නිදහසේ ඉන්න පුලුවන්. මොකද තනියම ඉන්නවට වඩා හිතට හයියකුත් තියනවනේ.
  15. Mr.Tom

    Van modifications

    තාම කසාද බැදලා නැති උඹලට වගේ නෙවෙයි ඉතිං අපිට, ගෙදර ඉන්නකොට pc එකේ එල්ලිලා ඉන් බෑනේ. ජීවිතේ සමබර කරගන්න හැම පැත්තම ගැන හිතන්න එපැයි ඉතිං.
  16. Mr.Tom

    Van modifications

    මාත් දන්න තැනක් තියනවා මචං. යටින් කාඩ්බෝඩ් කෑල්ලක් තියනවා කැට්ලෝ දානවා. :eek:
  17. Mr.Tom

    Van modifications

    දැන් නිවාඩුව වැඩි වෙලා තියන්නේ මචං :sorry: ඒ නිසා ලොග් වෙන්න බැරි වුනේ.

    No contents