මම මේ කියන්නේ මධ්‍යස්ථවයි
මේ ත්‍රෙඩ් එකේ කමෙන්ට් කරණ සමහර අය අඩුම තරමේ ලංකාදීප සයිට් එකේ ගිය ඔය ආටිකල් එකවත් කියවලා නෑ. ඒකේ උඩින්ම තියන එඩිටර් දාපු චේදෙ විතරක් කියවලා හෝ ත්‍රෙඩ් එක දැකලා, අනිත් අයගේ කමෙන්ට් කියවලා, ලංකාදීප පේජ් එකේ කමෙන්ට් ටික බලලා, ත්‍රෙඩ් එක දාපු කෙනාට බනින එක අසාධාරනයි...