වින්ඩෝස් 10 දාපු අයට වයිරස් ගාඩ් + ෆයර්වෝල්
වින්ඩෝස් 10 කියන්නේ ක්‍රැක් කරපු වින්ඩෝස් 8 වලටත් කිසි ගින්නක් නැතුව අප්ඩේට් කරලා ඔරිජිනල් විදිහට ඇක්ටිවේට් කරලා. ජෙනුයින් ඕඑස් එකක් විදිහට තියාගන්න පුලුවන් වර්ෂන් එකක් කියලා දැනටමත් ඔයාලා දන්නවා ඇතිනේ. :) ඒ වගේම දැනට වින්ඩෝස් 7 හෝ 8, 8.1 දාලා තියන...