ටයර් Inflate කරන ප්‍රමාණය තීරණය කරන්න මෙන්න මේ සාධක බලපානවා.
1. Weight
බොහෝ වාහන වල Driver Side එකේ Door Frame එකේ Door Latch එක ගාව Sticker එකක් අලවලා තියෙනවා. එකේ බොහෝ විට GVWR (Gross Vehicle Weight Rating) කියලා අගයක් තියෙනවා. මේ GVWR අගයෙන් කියවෙන්නේ වාහනයට දැරිය හැකි මුළු බර. ඒ කියන්නේ...