1. නැකැත් රාල

    අලුත් අවුරුද්දට පුංචි තෑග්ගක්

    manthrayak mathuranakota ekata dewa adhirwadaya labenawa record karala dammahama ehema na.. wada paladayaka katin kiyana eka..
  2. නැකැත් රාල

    අලුත් අවුරුද්දට පුංචි තෑග්ගක්

    gal kata 108 aran ekawarak kiwwama eka gal katayak gane ayin karanna...nawaguna walak gaththanam eketh ata 108k thiyanawa
  3. නැකැත් රාල

    අලුත් අවුරුද්දට පුංචි තෑග්ගක්

    oya wishwaasa nokalata mewa wishwaasa karana mewayin prayojana ganna aya innawa.. eka nisa oya eka prashnayak karaganna epa... uwamanaa aya meken wadak ganiy..anika meka hari waradda gana kiyanna shabda wiyawa gana danumak thiyana kenek wenna one eka nisa irisiyaawata eka ekkena kiyana katha...
  4. නැකැත් රාල

    අලුත් අවුරුද්දට පුංචි තෑග්ගක්

    නැහැ මේක සිද්ධි වෙන්න ඔනේ එකට අනිවාර්යෙන් 108 වතාව කියන්නම ඔනේ. අනික් වැදගත්ම දේ තමයි මගදී වැරදුනොත් මතුරපු ටික වැඩක් නෑ ආයේ මතුරන්න ඔනේ..
  5. නැකැත් රාල

    අලුත් අවුරුද්දට පුංචි තෑග්ගක්

    ඔව් මේක ශබ්ද විද්‍යාව.. ඕම් හා ශ්‍රීං කියන ශබ්ද පාවිච්චි කිරීමෙන් සෞභාග්‍යය ලබීමට උත්ප්‍රේරකයක් වෙනවා.. හ්‍රීං කියන ශබ්ධයෙන් ආකර්ශනය ඇතිවෙනව අපි ඒ ශබ්ධ නිසි තැන් වලට සුසංයෝග කරගත්තම ඇත්තටම පුදුම බලයක් තියන්නේ.
  6. නැකැත් රාල

    අලුත් අවුරුද්දට පුංචි තෑග්ගක්

    මම පෞද්ගලිකවම පාවිච්චි කරන එකක් මේක. අද උදේ තෙල් කුප්පියක් මතුරනකොට තමයි හිතුනේ මේක ඔයාලටත් දෙන්න ඔනේ කියලා..
  7. නැකැත් රාල

    අලුත් අවුරුද්දට පුංචි තෑග්ගක්

    බොහොම ස්තුතියි සහෝදරයා ඔබටත් සියලු පතුම් ඉටුවන අවුරුද්දක් වේවා!!
  8. නැකැත් රාල

    Happy New Year 2014!

    ඔබ සැමටත් පවුලේ හියලු දෙනාටත් සුභ අලුත් අවුරුද්දක් වේවා..
  9. නැකැත් රාල

    අලුත් අවුරුද්දට පුංචි තෑග්ගක්

    අලුත් අවුරුද්දට පුංචි තෑග්ගක් ගොඩ දවසකින් මුකුත් අලුතින් ලියන්න බැරිවුනේ තිබ්බ කාර්යබහුල කම නිසාමයි.. ඉතින් 2014 අලුත් අවුරුද්ද ලබපු වෙලාවේ හැමෝටම ප්‍රාර්ථනා ඉටුවන සුභ අලුත් අවුරුද්දක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.. සිව් හෙලය හෙවත් සිංහලයේ හැබෑම අවුරුද්ද ලබන්නේ රවි-මේශ 1 වන භාගය උදාවෙද්දී...
  10. නැකැත් රාල

    ගොඩක් පිං ඔයාල හැමෝටම.

    අම්ම ඉක්මනට සනීපවෙයි සහෝදරයා.. කැමතිනම් අම්මගෙ වෙලාව දෙන්න මගේ ක්ශේස්ත්‍රය පැත්තෙන් කරලාදෙන්න පුලුවන් දෙයක් තියනවනම් මම නොමිලේ කරලා දෙන්නම්..:yes:
  11. නැකැත් රාල

    Reputation System Updates

    - rep dena eka adminlata witharak seema karala katahari hithenawanam - rep denna sudusu post ekak kiyala admingen eka request karana widihata thbbanam hari.. eka godak sadaaranay..

    No contents