1. නැකැත් රාල

    වෙඩින් එකක්..

    50ට අඩුනම් පිඟානකට යන ගාන වෑඩියි.. hall එකක ගන්නවට වඩා හොඳනැද්ද කේටරින් එකකට වෑඩේ බාර දීලා ගෙදරම උත්සවේ තිබ්බොත්? අනික engagement එක කරන්නෙ ගෑනු ලමයගෙ පෑත්තෙන්...
  2. නැකැත් රාල

    ජෝතිශ්‍යය හා අපි

    පවුලෙ ජොතිර්වෙදියා පොරොන්දම් බලනකොට එක හරියට බලලා දෙයි.. අප්සෙට් වෙන්න ඔනෙ නෑ..
  3. නැකැත් රාල

    Panadura Wadduwa Photo Location

    මගේ wedding එකේ නම් photo ගත්තෙ වාද්දුව blue water එකේ.. හෑබයි ඔයාලට කාමරයක් එහෙන් book කර ගන්න වෙනවා... නැත්තන් ලොකේෂන් එක දෙන්නෙ නෑ.. හෑබෑයි තෑන ගැනනම් කතා දෙකක් නෑ.. නියම ලොකේෂන් එක..
  4. නැකැත් රාල

    සිරසේ අධ්‍යාත්මවේදියා

    මොකක්ද එතන වුනේ? එහෙම දෙයක් තියනවා කියලා දැනන් හිටියට මොකද වුනේ කියලා දන්නෙ නෑ..
  5. නැකැත් රාල

    ජෝතිශ්‍යය හා අපි

    ඔව්... අවාසනාවන්ත සිද්ධියක්.. මිනිස්සුත් ඔයිට වඩා බුද්ධිමත් වෙන්න ඔනෙ.. මිනිස්සු ඔය වගෙ අන්තගාමි වෙන්න හොඳ නෑ.. ඒ වගෙම මෙ ශාස්ත්‍රය දන්න අයත් ඒකෙන් මිනිස්සුන්ව මොඩයට අන්දන්න හොඳ නෑ.. ඔයාලට මතක නම් ඉස්සර මෙයාම තාරකා වලින් පාර කියන වැඩසටහනක හවස් වරුවෙ බෙල්ලො දාලා නිමිති ඇල්ලුවා.. මම ඉගෙන ගෙන තියන...
  6. නැකැත් රාල

    ජෝතිශ්‍යය හා අපි

    නෑ.. වෙන වෙන විදි වලිනුත් ගලප්පන්න පුලුවන්.. හෑබෑයි මොක කරන්නත් කුජ ඉන්න තැන බලන්න ඔනේ..
  7. නැකැත් රාල

    ජෝතිශ්‍යය හා අපි

    ඔව්.. පොදුවෙ ගත්තම හොඳයි.. නමුත් එයා 22වන ද්‍රේශ්කානාධිපතියා හරි භාදකස්ථානාධිපතියා හරි 64වන නවාංශකධිපතියා හරි නම් නරකයි.. සාමාන්‍යයෙන් ගුරුගෙ දසාවෙදි නිවාස ලාභ ඈති වෙනවා.. ඒ වගෙම ඒ කාලෙට පොත් ලියන්න එහෙමත් හිතෙනවා..
  8. නැකැත් රාල

    ජෝතිශ්‍යය හා අපි

    ශනි කුජ එහෙමත් නැත්තන් ශනි මංගල දෝශය කියන්නේ සෙනසුරු සහ කුජ යන ග්‍රහයො එකින් එකාට දෘෂ්ඨි දෙමින් ඉන්නවට.. ඒක විවාහදෝශයක් විදිහටයි සෑලකෙන්නේ.. කුජ ග්‍රහයා ඉන්න තෑන අනුව දෝෂයේ බල දුබල කම් වැඩි අඩු වෙනවා...
  9. නැකැත් රාල

    බීලා නටන ‘‘බීච් පාටි’’

    හොඳ ලිපියක්:yes::yes: rep +
  10. නැකැත් රාල

    mama yanawa..

    සුභ පතනවා සහෝදරයා.. :yes::yes:
  11. නැකැත් රාල

    හියුඩ්‍රොයිඩ් යුගය ඇරඹීමට තව දින 1975යි

    ගොඩක් film බලනවා වගේ නේද? දැන් ඔයාලගෙ ආරම්භය වුනේ කොහෙදිද? :confused::confused:
  12. නැකැත් රාල

    සිංහලෙන් හෝ English

    බොහොම ස්තූතියි.. මමත් මෙච්චර කල් යුනි කෝඩ් වල type කරලා copy paste කරලයි දැම්මේ.. නමුත් මේක පහසුයි..
  13. නැකැත් රාල

    මේ වීඩියෝඅ එක පොඩ්ඩක් ඇවිත් බලපන් .විෂේශය&#354

    හිතට වදින පෝස්ට් එකක්... :yes::yes: rep+
  14. නැකැත් රාල

    විවාහය - 1

    ජ්‍යොතිෂය කියන්නේ ඔලුවට බරක් කරගන්න ඔනෙ දෙයක් නෙමෙයි.. මගේ ලඟට හඳහන් බලන්න එන සමහරු ඉන්නවා එයාලට කිව්වොත් වියදම් නොයන විදිහට අපලයකට ප්‍රතිකාර කරන විදිහක් එයාලගෙ හිතට හරි නෑ.. මම සාමන්‍යයෙන් හිත හදන්න බොරු කියන්නේ නෑ එක නිසා සමහරු මගේ ලඟට එන එක පවා නවත්තලා තියනවා... ජ්‍යොතිෂ කියන විශය හරියට...
  15. නැකැත් රාල

    විවාහය - 1

    ජ්‍යොතිෂ යනු අප යන මාවතේ ඇති වල ගොඩැලි ගැන කලින්ම දැනගැනීමට සලස්වන විශයකි... ඔබ කිවා සේ කිසිවිටකත් එය මර්ගයට බාධාවක් කරගත යුතු නැත... කලයුත්තේ මාර්ගයේ ඇති ඉදිරියට වෙන්නට ඇතිදේ දැනගෙන ඒ ඒ තැන්වලදී වෙගය අඩු වැඩි කර අවශ්‍ය තැනට ගමන් කිරීමයි...
  16. නැකැත් රාල

    විවාහය - 1

    විවාහය - 1 අපි පොරොන්දම් බලලා බැන්දේ ඒ වුනාට මට දැන් මේ කසාදේ තිත්ත වෙලා තියන්නේ, අපි බඳින්න ඉස්සෙල්ලා පොරොන්දම් බැලුවත් මහත්තයාට අපලයි කියලා කිව්වේ නෑ බැඳලා අවුරුද්දෙන් මහත්තයා නැතිවුනා, පොරොන්දම් බලලා බැන්දට අපිට දරුවෝ නෑ.. විවාහය ගැන නොයෙක් විට මෙවන් මැසිවිලි අසන්න ලැබෙන බව අපි කවුරුත් දන්නා...
  17. නැකැත් රාල

    World's Cruelest Zoo

    mathakada chogam eka nisa ahinsaka saththu goadak maruna... janakala eke daapu saththu waththa nisa.... :sorry::sorry:
  18. නැකැත් රාල

    ෴_කොම්පියුටර් එක ෆෝමැට් කලාද?-2 (Mega Thread)_෴

    mamath machine eka format karanna inne bohoma sthithiy... rep+
  19. නැකැත් රාල

    අලුත් අවුරුද්දට පුංචි තෑග්ගක්

    kasun pala athi rukatane minissu gal gahanne... :yes::yes: mama wurthiya widihata meka karana kenek ehema karana bohoma dena danuma denne paramparawata wutharay naththan class daala salli walata... mama methana atha kadan type karala thred daanne awankawama me wishaya igena ganna kamathi ayath...
  20. නැකැත් රාල

    අලුත් අවුරුද්දට පුංචි තෑග්ගක්

    me thred eka purawatama dennek thamay boruwata kagala thiyanne... samasthayak washayen gaththama mage hama thread ekakma baluwoth oya wage ka gahana aya 8 dhenekta wada na... namuth meke jothishaya wishwasa nokarana aya ita wada athi namuth eyala kagahanne na.. eyala wishwasa nokarana nisa...

    No contents