සෝභිතහිමිගෙ අවසන්කැමැත්ත ඉටුනොකිරීම හො&#
ඇත්තටම මාඳුළුවාවේ සෝභිත හාමුදුරුවො බලාපොරොත්තු වුනේ තමන් වහන්සේ අපවත් වුනාට පස්සේ අද කරපු විදියේ ආදාහන උත්සවයක් නෙවි. උඹලා වීඩියෝ එක දැක්ක නේද. උන් වහන්සේගේම වචනයෙන් ප්රකාශ කරනවා අවමඟුල වෙන්නෙ ඕන කොහොමද කියලා.
ඒත් කරුණු මෙසේ තියාගෙන, මේ බව හොඳින් දැන දැනම උන් වහන්සේ එපා කියපු ආකාරයෙන්ම ආදාහන පූජෝත්සවය තියපු එක ගැන උඹලා මොනවද හිතන්නේ?
කෙනෙක් කියයි ලොකු ලොක්කො ලකුණු දාගන්න මේ විදියට කළා කියලා. තව කෙනෙක් කියයි උන් වහන්සේට හිමිවිය වුතු ගෞරවේ දෙන්න මේ විදියට කළා කියලා.
ඒත් මම හිතන්නෙ උන් වහන්සේට දෙන්න පුළුවන් ලොකුම ගෞරවය වෙන්නෙ උන් වහන්සේ පැතූ විදියට අවමගුල් කටයුතු කිරීම කියලා...
සරල විදියට එනමුත් පූර්ණ රාජ්ය ගෞරව සහිතව උන් වහන්සේ කියපු සීමාව තුල මේක කරන්න හැකියාවක් ඇත්තටම තිබුණේම නැද්ද?

Last edited:
) හාමුදුරු නමකගේ අවමංගල උත්සවය හිගන විදිහට ගත්තා කියලා..