අනේ උඹ දන්න මගුල මෙතන ජෝතිෂ්‍යට බනින්නෙ ආමේන් කියන මෝඩයො නෙමේ කිසිම ආගමික සංකල්පයකට යටත් නොවන අය. ආගම් වලින් තමා මිනිස්සු ගොනාට අන්දල තියෙන්නෙ. මේක හැම ආගමකටම අදාලයි. ජෝතිෂ්‍ය කියන්නෙ ආගමක් නොවුනක ඒක මිනිස්සුන්ව හොදටම ගොනාට අන්දල තියෙන්නෙ. ඔය පෙරේතයො බූතයො මන්තර ඔය කියන ඒවත් එහෙමම තමා. ආගම් වලට...