හරි බන් එහෙම උනාට උඹ පොඩ්ඩක් වෙන රටක නෝමල් හම්බවෙන වීඩියෝ එකක් බලපන්. කාට උනත් වේදනාවෙ වෙනසක් නෑනෙ. ඒත් වෙන රටවල ගෑනු ලතෝනි දෙන්නෙ නෑ. එයාල සැහැල්ලුවෙන් වේදනාව දරාගන්නව. මම කියන්නෙ ඒ වෙන මුකුත් නෙමේ වෙන රටවල ගෑනු අයගෙ දරා ගැනීමේ ශක්තිය ගොඩාක් වැඩියි ලංකාවෙ අයට වඩා. ගතින් සිතින් දෙකෙන්ම එයාල මාර...