සුපිරි ටෝක් එක මචන්. ලංකාවෙ මොන දේ උනත් හැමෝම පිරිමියට තමා බනින්න බලාගෙන ඉන්නෙ. ගෑනුන්ව කොහොමත් බේරන්න තමා ලංකාව හැදිල තියෙන්නෙ. සමහරු කියනව ලංකාව කියන්නෙ ගෑනුන්ට අසාධාරනකම් වෙන රටක් කියල. මේ කතාව අමූලික බොරු. ලංකාව කියන්නෙ ගෑනුන්ට අනවශ්‍ය වරප්‍රසාද දීල තියන රටක්. වෙන රටවල ගෑනු ප්‍රශ්න වලට මූන...