මචං උඹලා බලල තියෙන හොඳම TV series මොනවද fictional දේවල් නැති ? ඒ කිව්වේ superhero , super powers , Aliens, dragons, paranormal activities ?
Breaking Bad බැලුව...:love: අන්තිමට බැලුවේ Atypical. මේකත් මරු.:love: තවම ඇවිත් තියෙන්නේ පළවෙනි සීසන් එක විතරයි. :yes...