Rajarata IT

thomian

Well-known member
  • May 20, 2011
    12,041
    16,794
    113
    Machan Rajarata uni eke IT degree karapu aya kawuda inne ? :confused: Aptitude test eka gana danna kenek wisthara kiyanna pluwan da ? :cool: sample paper ekak wage tiyanawa nam wada hoday :)
     
    • Like
    Reactions: ST.PIERRE

    thomian

    Well-known member
  • May 20, 2011
    12,041
    16,794
    113
    Rajarata IT 01-22-2018 10:11 PM කාලකන්නි පොන්නය,උබ පින් උපාධි කඩයකට යනවා &#348

    Kage lamay da ban me.. ?? :lol:
     

    spgun

    Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A
    "ICT සම්බන්ද කිසිම ප්‍රශ්නයක් paper එකට එන්නේ නෑ. IQ ගැන සැලකිලිමත් වෙන්න, ගොඩක් අහන්නේ ඒවා, ගණිත ගැටළු සහ English. කියවල තේරුම් අරගෙන අහල තියෙන ප්‍රශ්න වලට උත්තර ලියන්න වගේ දේවල් තමා English වලින් එන්නේ. Aptitude Test එකේ paper එකේ පහුගිය ප්‍රශ්න පත්තර ගන්න බෑ. නමුත් අර කියපු දේවල් වලට හොදට සුදානම් වෙන්න."
    Answer from https://www.facebook.com/arict.rjt/